ඔව් ඉතින්එහෙම උනොත් බෝර්ඩ් එකට කෙල වෙන්නත් පුළුවන් නේ.... ????
බැටරිය දාන්න කෝකටත්
ඔව් ඉතින්එහෙම උනොත් බෝර්ඩ් එකට කෙල වෙන්නත් පුළුවන් නේ.... ????
බැටරි ගණන් නේ ඉවසන්න බැරි. මේදවස් වල බලනවා ගන්න ... දැන් 25000 ක් යනවා ඔකේ බැටරියට....ඔව් ඉතින්
බැටරිය දාන්න කෝකටත්
m.2 එක මාරු කරා... වෙනසක් නෑ.. ram එකත් ස්ලොට් එක මාරු කරලා බැලුවා.... වෙනසක් නෑNo moving parts but කලාතුරකින් පොඩි සද්දයක් එනව හේතුව නම් දන්නෙ නෑ..SK Hynix 256GB
ප්‍රශ්නේ තියෙන්නේ බැටරි යක් දන්නා ඕනා. බැටරියක් දැන් 20,000 - 25,000 ක් වෙනවා. දානවා ද නැද්ද ?Powersupply side waka inducters walin podi noise enawa oya wage.cap week unamath sadde wadi wenawa.lap eka hodata weda nam wediya hithanna epa.කූරු ගහන්න යන්න එපා ඔහොම use කරන්න.කැඩුනු දවසක හදන්න බලන්න.
ප්‍රශ්නේ තියෙන්නේ බැටරි යක් දන්නා ඕනා. බැටරියක් දැන් 20,000 - 25,000 ක් වෙනවා. දානවා ද නැද්ද ?
බෝඩ් එකේ කේස් එකක් නම් ?
ඔව් උඩ එක නෙමේ WDXOR තමා 20ක් 25ක් අතරඩරාස් එකේ වවුචර් එක්ක 8000 ට විතර ගන්න තියෙන්නේ වොරන්ටිත් එක්ක
https://www.daraz.lk/products/genuine-dell-latitude-e5420-e5520-e6420-e6520-laptop-battery-t54fj-m5y0x-t54fj-2p2mj-i155822249-s1085294367.html
Edit: WDXOR කියල දැන් දැක්කෙ
https://www.daraz.lk/products/wdxor...-cymgm-3crh3-p58f-i143843800-s1064239349.html
වවුචර් එක්කත් 19k-20k![]()
Daraz 12% ඔෆර් එක තියෙන වෙලේ එකක් ගන්න තියෙන්නෙ කොහොමත් මාරු කරන්න වෙනවනේ. සමහරවිට සද්දෙත් හරියයි එතකොටඔව් උඩ එක නෙමේ WDXOR තමා 20ක් 25ක් අතර![]()
මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න.. බැටරිය ඉදිමිලා තමා....බැට්‍රිය ඉදිමිලා hri coil ekn
ඔය සමහර විට එක නිසා ලැපටත් කෙල වෙලා, බටරියටත් වියදමටත් කෙල වෙන්න පුළුවන් නිසා තමා හොයන්නේDaraz 12% ඔෆර් එක තියෙන වෙලේ එකක් ගන්න තියෙන්නෙ කොහොමත් මාරු කරන්න වෙනවනේ. සමහරවිට සද්දෙත් හරියයි එතකොට
මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න.. බැටරිය ඉදිමිලා තමා....
සද්දේ වැඩියෙන් ඇහෙන්නේ ලැප් එකේ හරි මැද්දේ display එක පැත්තට වෙන්න
බැටරිය තියෙන්නේ හරි මැදින් palm රෙස්ට් එක පැත්තට. දෙකම හරි මැදට align කරලා ඉස්සරහට පස්සට.
ඔය සමහර විට එක නිසා ලැපටත් කෙල වෙලා, බටරියටත් වියදමටත් කෙල වෙන්න පුළුවන් නිසා තමා හොයන්නේ
අද ගත්තොත් 2500ක් විතර අඩුයි තමා
OEM එකක් දැම්මොත් 15කට අඩුවෙන් දන්නා පුළුවන්
------ Post added on Oct 1, 2022 at 2:10 PM
laptop එකක් ගැන නේ මේ කතා වෙන්නේ. මේකේ මෝටර් තියෙන්නේ ප්‍රොසෙසර් ෆෑන් එක විතරයි. එකත් ෆ්‍රිජ් එකේ මෝටර් /කොම්ප්‍රෙෂර් එකට වෙනස්.මේන් ලයින් එකේ වෝල්ටේජ් අඩු වුණාම ෆ්රිජ් එක නේ දඩ බඩ ගාන්නේ ඒ වගේ සද්දෙ වෙන කොහෙන් හරි ඇහුණට බැටරියෙ වෙන්නත් බැරි නෑ අවුල
daraz එක කරුම වලට වඩා කොම්පැනි බැටරියක් 25ට ගන්න එක වටිනවා 2500 නේ වැඩි වෙන්නේ. වොරන්ටියත් එක්කම. එහෙම නැති නම් Mමේ වගේ එකක් ගන්නවාOEM තමයි නේද ඉතින් ඔක්කොම 15k-20k ට Third party ඒව විකුණයි යැ
laptop එකක් ගැන නේ මේ කතා වෙන්නේ. මේකේ මෝටර් තියෙන්නේ ප්‍රොසෙසර් ෆෑන් එක විතරයි. එකත් ෆ්‍රිජ් එකේ මෝටර් /කොම්ප්‍රෙෂර් එකට වෙනස්.
daraz එක කරුම වලට වඩා කොම්පැනි බැටරියක් 25ට ගන්න එක වටිනවා 2500 නේ වැඩි වෙන්නේ. වොරන්ටියත් එක්කම. එහෙම නැති නම් Mමේ වගේ එකක් ගන්නවා
https://www.barclays.lk/itemdesc.asp?ic=LBA0113&eq=&Tp=
දැන් තියන තත්වේ එක්ක 25,000 ක් වියදම් කරන්න කලින් හිතන්න ඕනා මේ ලෙඩේ මොකේද කියලා බෝර්ඩ් එකේ නම් බැටරිය දන්න්න 100 දාස් වාරයක් හිතන්න වෙනවා.., බැටරිය දැම්මට පස්සේ බෝර්ඩ් එකේ ලෙඩේ අවොත් අපරාදේ බැටරිය....ඒකත් හරි හැබැයි ඒත් ඉතින් කොහොමත් ඕක මාරු කරන්නම වෙනවනේ
දැන් තියන තත්වේ එක්ක 25,000 ක් වියදම් කරන්න කලින් හිතන්න ඕනා මේ ලෙඩේ මොකේද කියලා බෝර්ඩ් එකේ නම් බැටරිය දන්න්න 100 දාස් වාරයක් හිතන්න වෙනවා.., බැටරිය දැම්මට පස්සේ බෝර්ඩ් එකේ ලෙඩේ අවොත් අපරාදේ බැටරිය....
මට නම් හිතාගන්ඩ අමාරුයි කොහෙන්ද සද්දෙ එන්නෙ කියලm.2 එක මාරු කරා... වෙනසක් නෑ.. ram එකත් ස්ලොට් එක මාරු කරලා බැලුවා.... වෙනසක් නෑ
ස්පීකරුත් බැලුව වෙනසක් නෑ...
සද්දේ එහෙමමයි....
සද්දේ එන්නේ ප්‍රොසෙසර් එක, එතකොට ram එක තියන පැත්තෙන්. එතනින් තමා පෙන විදිහට ඩිස්ප්ලේ එකට ලයින් ගිහින් තියෙන්නේ....මට නම් හිතාගන්ඩ අමාරුයි කොහෙන්ද සද්දෙ එන්නෙ කියල
(මගේ SSD එකෙන් සද්දෙ හැමදාම එන්නෙ නෑ කලාතුරකින් තමා)
බැටරි එක චාර්ජ් වෙන්නෙ නෑ හෝ පරණයි කියල මැසේජ් එකක් එනවද?සද්දේ එන්නේ ප්‍රොසෙසර් එක, එතකොට ram එක තියන පැත්තෙන්. එතනින් තමා පෙන විදිහට ඩිස්ප්ලේ එකට ලයින් ගිහින් තියෙන්නේ....
100% නිවැරදිව සද්දේ එන තැන කියන්න බෑ.
තව එකක් කරලා බලන්න ඉතුරුයි. අර @Draco Malfoy කිව්වා වගේ බැටරිය පන්නලා on කරලා බලන එක
හදන තැනකට අරන් ගිහින් බලන්නත් හිතෙනවා. වැඩේ තියෙන්නේ විශ්වාසවන්ත පොරක් හොයාගන්න එක.නැත්තන් මේ වගේ ලෙඩ වලින් උන් ගාන කපා ගන්න සීන් එක තියනවා නේ...