බැටරි ඉක්මනට බැස්සට වෙන කිසිම ලෙඩක් පෙනන්නේ නෑ.... බටරියත් 30-45 තියනවා කියන්නේ විනාස වෙලාම නෑ. කරන්ට් යන්නේ නැති නම් මේක ඇති තව ගොඩක් කල් පාවිච්චි කරන්න....බැටරි එක චාර්ජ් වෙන්නෙ නෑ හෝ පරණයි කියල මැසේජ් එකක් එනවද?
චාජර් එකෙන් සද්දයක් එන්නෙ නැද්ද?
සද්දෙ දිගටම එනව නම් බලව ගන්න එක හොඳයි.
on කරපු ගමන් නෑ. වින්ඩෝස් ලෝඩ් වෙලා (3-5 sec) ගිහාම පටන් ගන්නවා. විනාඩියක් වගේ යනකොට රත් වුනාම සද්දේ උපරිම තත්වෙට එනවා. ඊට පස්සේ වෙනසක් නෑ. එකම විදිහට තියනවා. ෆෑන් එක on උනාම සද්දේ ඇහෙන්නේ නෑ එකට වඩා ෆෑන් noise එක වැඩි නේ. ඉවර උනාම ආයේ පරණ විදිහටම සද්දේ. ප්‍රොසෙසර් ෆෑන් එක හැමතිස්සෙම on වෙන්නෙත් නෑ. හීට් පෙන්නනෙත් නෑ... ඩිස්ප්ලේ අඩුවීමක්, ගස්සීමක් නැ.