Computer වැඩ්ඩො වරෙන්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Computer වැඩ්ඩො වරෙන්

    ඇයි බං මෙහෙම
    මොකුත් රුන් වෙන්නෙත් නෑ CPU USAGE 100% පට්ට slow PC එක
    :(:(:(:(:(:(:(:(:(

    Ywse6sc.png


    ruMjmOD.png


    qv9K10M.png


    එපා වෙනව වැඩ කරන්න
    :(:(:(:(:(:(:(:(:(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Eset එක ඇරෙන්න තව ඒවා ඕකෙ රන් වෙනවා බං
    බලපං පොඩ්ඩක් OS ගහන්න කලින්
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Machan Processes TAB Yatin tiyana "Show Process From All Users" Kiyana box eke tick mark ekek dala balanna wadiyenma use wenne mona process ekada kiyala.

    Process eke name eka kiyanna...
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මටත් ඔහොම කේස් එකක් ආවා. මුලින් බලපන් cpu process එකේ වැඩිම තියෙන්නේ මොකද්ද කියලා. මගෙ නම් තිබුනෙ svchost.exe එක. ඊට පස්සෙ මෙන්න මේක කරා

    For Windows XP Users, here is the detail:
    Start, Run, services.msc, and select Automatic Updates, right click, and select Properties to display the detail.
    The Service name is: wuauserv,
    Set the Services: to Stop, and Startup type: to Disabled.
    Your PC will immediately snap back from 100% to a normal CPU load.

    එතකොට වැඩේ හරිගියා.

    උබේ high cpu use කරන්නෙ මොකද්ද කියල හොයගන google එකෙ search පාරක් දාල බලපන්.