මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා. පොඩි එකෙක් උ ගිය සැරේ AL කලේ. උට ඕනෙ computer side එකෙන් degree එකක් කරන්න. එත් software or network වගේ එකක් නෙමේ. උට ඕනෙලු අලුත් tech devices hadanna. ඒ side එකෙන් degree එකක් කරන්න ඕනෙලු. මන් දන්නා තරමින් නම් එහෙම degree නැහැ බං. උට කිව්වම BIT එක හරි ඒ ජාතියේ මොකක් හරි coputer degree (BIT,BSc in computer science...etc) එකක් කරලා උට ඕන side එකෙන් special එකක් හරි ටික කාලෙකින් masters එකක් හරි කරන්න කියල උ අහන්නේ නේ බං. වඩ දෙනවා මගුල. මුන් හෙන පණ්ඩිතයි බං. දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ මේකට විසදුමක්.......
