Computer for Sale

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    This is the brand new price went for me to assemble in 2011 DEC


    Intel Core i3 processor 3.10Ghz -16800
    Intel Motherboard DH61WW -9000
    8GB DDR3 Patriot Ram -7000
    Nvidia GTX 550Ti VGA card(High End) -27000
    Samsung 1TB HDD -15000
    Samsung 22xDVD/RW(2) -6000
    Powerlogic 550W Powersupply -3500
    Vivio HD7D Webcam -3500
    Cooler Master Casing AK2 Casing -2500
    Aoc 22'' LED Superslim Monitor -20000
    Powerlogic keyboard -1000
    Powerlogic GMX-5 Gaming mouse -2500
    Unitron 5.1Stereo System -12000
    Computer Table -4000



    Warranty 1year & 3mnths left for;

    *Intel Core i3 processor 3.10Ghz
    *Intel Motherboard DH61WW
    *8GB DDR3 Patriot Ram
    *Aoc 22'' LED Super slim Monitor

    Warranty 1year left for;

    *Unitron 5.1Stereo System

    In 2011 DEC it costs me 129,800
    im going abroad next jan so urgent to sell it,computer is in good condition.

    last price-100,000

    මචං ඔහොමම ගිහින් barclays සයිට් එකේ ගනනුත් බලපන්කෝ මීට වඩා අඩුවට ඔය පාර්ට්ස් ටික තියෙනවා.
    :confused::confused::confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මූව දැන් මානසිකව වට්ටල වට්ටල ඕක දහදාහට බස්සයි මුන්..
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගෙ සිස්ටම් එක හදනකොටත් ලක්ෂයක් හමාරක් ගියා හැබැයි දැන් නම් 50,000/- ක් වත් වටීද කියල ශුවර් නැ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගෙ සිස්ටම් එක හදනකොටත් ලක්ෂයක් හමාරක් ගියා හැබැයි දැන් නම් 50,000/- ක් වත් වටීද කියල ශුවර් නැ

    mage gawa dan tiyena sony vaio eka china walin gannakota Rs 1 20 000 witara una in February 2012. dan second hand market eke 70 katawat denna ba. eka tamai situation eka. mama nam second hand wikunanne nati nisa awulak ne.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    ගානනම් හොදටම වැඩියි.පාර්ට්ස් කරල විකුනන්න බලන්න.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Core i3 එකක් ? LOL තමයි ... Core i5 Toshiba ලැපක් ගන්නවනෙ යුරාජ්ගෙන් 82,500/- කට :P

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :dull:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Core i3 එකක් ? LOL තමයි ... Core i5 Toshiba ලැපක් ගන්නවනෙ යුරාජ්ගෙන් 82,500/- කට :P

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :dull:

    :P:P:P mewwa ketha weda
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    105K???? bitch please... උඹ ඕක අඩුම 50කට වත් දීගන්න පුළුවන් උනොත් හොඳයි. නැත්තං ඉතින් දුම් අල්ල අල්ල ඉන්න තමා වෙන්නේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    අඩේ ඔව් බං....මුන් හැමදාම ඔහොම්මම තමා :angry:

    naha machan sirawata kiyanne :)
    uba 2011di gattu ganata wada godak aduwen yanne dan :)
    computer lap mobile 4ns enna enna adu wenawane :)
    ubata giya gana cover karanna baha kohomat, oka part by part wikunapan ikman eke dala ;)