මචන්ලා...ටිකක් පරන මැශින් එකක (VGA 64) ගහන්න පුලුවන් හොද ගේම්ස් මොනවද තියෙන්නේ.ක්‍රිකට් , ඇක්ශන් උනත් කමක් නෑ.
පුලුවන්නම් ලින්ක් එකත් දාන්න.දන්නැත්නම් බම්ප් එකක් වත් දාලා යන්න.
ගේම් එකේ සයිස් එකත් කියන්න.ලොකු උදව්වක් බන්