Computer Hardware වැඩකාරයෝ එන්න
මචන්ලා මන් ගව තියෙන්නේ Core i3 4th Gen processor සහ Gigabyte H97D3H මදර්බෝර්ඩ් එකක්. මගේ machine එක auto රෙස්ටර්ට් වෙනවා. මම ඊට පස්සේ ගලවල clean කරා thermal past අලුතෙන් ගෑවා.එත් අවුල හරිගියේ නැ. දිස්ප්ලය් එනෙම නැතුව ගිය සිග්නල් cable plug වෙලා නැ කියල. VGA එකක් නැ. පස්සේ මම Computer ෂොප් එකකට අරන් ගියාම Mother Board එකේ අවුල ඇත්තේ කිව්වා. warranty තිබ්බ නිසා claim කරා. පස්සේ ඒ වෙනුවට ඒ ජාතියේම වෙන බෝඅර්ඩ් එකක් හම්බුනේ. අලුත් එකේ sata port එක side එකට තියෙන නිසා තමි අලුත් කියල අදුර ගත්තේ. ගෙනල්ල ටිකක් කල් ගිය. අවුලක් නැතුව. දැන් අපහු ඒ ලෙඩේ අවිලානේ. boot එකේදී restart වෙවී තියෙනවා ඕන වෙන්නේ නැ. වින්ඩොව්ස් අවුල් වලට මෙහෙම restart වෙන්නේ නැ නේද මචන්. වින්ඩොව්ස් වලට යන්න ඉසෙල restart වෙනවා. RAM 3 ක් ගහල තියෙනවා. 3ම ගලවල එක එක ගහල බැලුව ඇත නැ. දන්නා කෙනෙක් උදව් කරන්න.
Updated - දැන් Monitor එකේ signal එන නැ කියල වටෙනවා. ඒ පාරනම් කෙලවිල වගේ. මුලින් බෝඅර්ඩ් එකත් ඔය ලෙඩේ ඇවිල තමි ගෙනිච්චේ.

Last edited: