Computer lab එකක් දැම්ම සිහිනයක් පමනක්ම ව්ය 😩😩😩😩😩😩

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,879
    4,215
    113
    ගන්න හිටපු කොම්පියුටර ගාන අඩු කරලා පටන් ගන්න බැරිද සහෝදරයා.
    ඒක තමා බන්.AC වල ඉදන් පට්ට ගනන් නේ.එකට තුනක් වැඩී.

    Kalin thread dala ahuwane. Ee kaale gatthe nadda :(
    ඔව් මචන් .කොහෙද අපේ අයියා කාරය මැද්දට පැනලා වඩේ කෑවනේ.
    ------ Post added on Sep 6, 2022 at 7:37 AM
     
    • Like
    • Sad
    Reactions: SLBro and fallend