Computer Parts ගන්න තැනක් කියන්න

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Computer Parts ගන්න තැනක් කියන්න

    .

    මෙච්චර කල් අපි Computers, Cartridges, Cables, Network accessories ගත්තෙ Tech Corp එකෙන්.

    උන් දැන් ටික දවසක ඉඳ එක level එකක්. Quotation එකක් ඉල්ලුවට දෙන්නෙ නෑ

    Computers accessories ගන්න තැනක් කියපල්ල, reasonable price, delivery, 30 days credit

    .
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බඩාමාමිගේ තැන දැන් නැද්ද? යුරාජ් ලේලන්ඩ් බෝයි.. ඌ හොද එකා..
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බඩාමාමිගේ තැන දැන් නැද්ද? යුරාජ් ලේලන්ඩ් බෝයි.. ඌ හොද එකා..

    bus yuraj IT parts wikunanawada?

    mama ahala balannam

    thanks
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,255
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    .

    මෙච්චර කල් අපි Computers, Cartridges, Cables, Network accessories ගත්තෙ Tech Corp එකෙන්.

    උන් දැන් ටික දවසක ඉඳ එක level එකක්. Quotation එකක් ඉල්ලුවට දෙන්නෙ නෑ

    Computers accessories ගන්න තැනක් කියපල්ල, reasonable price, delivery, 30 days credit

    .

    Black Friday is on Nov 23- Amazon eken ganna puluwan maara deals. :yes:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අරංගල තියෙනවා කොරියාවෙන් ගෙන්නන්න තැනක්
    30 days credit නම් දෙනවද දන්නේ නෑ චෙක් වලට දෙනවා ඇති බලපන් හොයලා
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    http://www.neoview.lk මෙතන බලන්න..යක්කල තියෙන්නෙ
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මදර් බෝඩ් එකේ නෙට්වර්ක් පෝට් එක පිච්චිලා වගේ. ඒක රෙපයාර් කරන්න පුලුවන්ද
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මදර් බෝඩ් එකේ නෙට්වර්ක් පෝට් එක පිච්චිලා වගේ. ඒක රෙපයාර් කරන්න පුලුවන්ද

    pissu da ban owa repair karana than hoyanna, ekko

    01 second hand network kard ekak aran gaha ganin,
    02 usb network card ekak aran gaha ganin
    03 usb wifi adapter ekak aran use karahan (okkotama wada lesi)