machoo...
1. computer parts පිට රටින් ගෙන්වනකොට කොච්චර බදු වදිනවද?
2. ලැප් ගෙන්වනකොට කොච්චර බදු වදිනවද?
නැවේ තමයි box එක ගෙන්නෙ. බොක්ස් එකෙ තමයි ඔක්කොම බඩු ගෙන්න හිතන් ඉන්නෙ.
1. computer parts පිට රටින් ගෙන්වනකොට කොච්චර බදු වදිනවද?
2. ලැප් ගෙන්වනකොට කොච්චර බදු වදිනවද?
නැවේ තමයි box එක ගෙන්නෙ. බොක්ස් එකෙ තමයි ඔක්කොම බඩු ගෙන්න හිතන් ඉන්නෙ.
ebay lap walata umbta molen dena talks walata gana adukaraganna puluwan. man oill wagayak genawa medicines hinda alluwa passe man dunna honda talk 1k no tax.