computer price help

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
1GB Ram
Pentium IV or dual-core
80GB hard
128 onboard vga
කම්පියුටර් එකක් කියක් වගෙ වෙයිද ?
second hand එකක් තමා බලන්නෙ.
 

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
Bump, kohomath under 10k wage wei. Ikman.lk eke balapn poddak

thanks. මොනිටරයක් කියක් වගෙ වෙයිද ? ඔක්කොම 10කට සෙට් කරගන්න බැරිවෙයිද ? ඩුවල්කෝ නැතුව p4 එකකට ගියොත් ගොඩක්ම ගානෙ වෙනසක් වෙයිද ?
 

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    mage shop eke tiye mchn
    hebei eheliyagoda

    p4, 1gb ram, 80 hard, combo = 6500
    core 2 duo 2.4, 1gb ram, 160 hard, 256 sep vga, dvd rw = 9500
    brand new casing gahala tiyenne

    https://www.facebook.com/icomlk

    077 2828 545

    3 months warranty


    10410275_755208381261771_2921594031874757222_n.jpg


    den oka 10500, 11500i neme, p4 ekatat enne oya casing ekamai, gaming wage ekak ;)
     
    Last edited: