Computer programme ලියන්න පටන් ගමු

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    අපේ කොහොමද software engineer කෙනෙක් වෙන්නේ කියන වීඩියෝ series එකේ තුන් වැනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද computer programme එකක් ලියන්නේ කියන එක.

    එහෙනන් මේකත් බලලා කට්ටියගෙම අදහස් උදහස් කලින් වගේම share කරන්න

    Fyi - @siri_ayya @Erzo @Don GasCan සහ සියලුම කිරිවාසින්ට
    ස්තූතියි කලින් වීඩියෝ වල අදහස් වලට.
    :love::love::love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඕක ලියල මොකක්ද කොරන්න පුළුවන් ඊට පස්සේ ?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ඕක ලියල මොකක්ද කොරන්න පුළුවන් ඊට පස්සේ ?
    Software engineer කෙනෙක් වෙන්න තමා 😊

    මේ මචං මුල්ම එකේ පටන් ගත්ත කොහොමද software engineer කෙනෙක් වෙන්නේ කියන වීඩියෝ සිරියස් එක තාම යන්නේ.
    Software ෆීල්ඩ් එකට අලුතෙන්ම එන කෙනෙක්ට උදව් වෙන විදියට ඕනි කරන computer science theory තමා මේ කරන්නේ.
    .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Software engineer කෙනෙක් වෙන්න තමා 😊

    මේ මචං මුල්ම එකේ පටන් ගත්ත කොහොමද software engineer කෙනෙක් වෙන්නේ කියන වීඩියෝ සිරියස් එක තාම යන්නේ.
    Software ෆීල්ඩ් එකට අලුතෙන්ම එන කෙනෙක්ට උදව් වෙන විදියට ඕනි කරන computer science theory තමා මේ කරන්නේ.
    .
    එළමකිරි. ඇත්ත කතාව කියන්නම්. උබට සැහෙන්න හොදට දේවල් තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම හොද ඉවසීමක් තියනවා. ඒ නිසා උබ හොදම ගුරුවරයෙක්. හැබැයි එක දෙයක් තියනවා. උබ මේ උගන්නනේ ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඒවා. එකේ වරදක් දකින්න බැ මොකද මේ පැත්තේ දේවල් කියල දෙනකොට යම් දැනුමක් තියෙන්න වෙනවා.

    මම හිතනවා ට්‍රේදිෂනල් විදිහට ප්රෝග්‍රමින්ග් කියන පාත් එකේ යනවට වඩා සිස්ටම් එකක් මුල ඉදන් හදන පාත් එකේ යනවා නම් හුගක් උන්ට ඕක ටච් වෙයි කියල.. උදා: මම ඇහුව ප්‍රශ්නේ මේ පැත්තට අලුතෙන් එන්න ඉන්න කෙනෙක්ට අනිවා එන ප්‍රශ්නයක්. මුලින් ලොකු සතාව පෙන්නලා පස්සේ ඌ හදන්නේ කොහොමද කියල පෙන්නුවොත් වැඩේ සාර්ථක නැද්ද? මෙන් පාත් එකක් යන්න ඔයා මේ යනවා වගේ. එකේදී ඔයාට දේවල් තව විස්තර කරන්න වෙනවා නම් වෙනම වීඩියෝ එකක් දාන්න. අර ප්‍රදාන ෆලෝ එක කඩන්නේ නැතුව
     
    Thanks මචං.

    මේ ටික තව වීඩියෝ 4ක් විතර තමා මේ සෙට් එකේ කරන්න ඉන්නේ.මේ කොටස් වලට ලොකුවට සිංහල resources නැති නිසා තමා මේ බේසික් වෙන්නේ කොහොමද තියරි ටික කියන්න පටන් ගත්තේ.

    ඔයා කියන අදහස හොද විදියක් ඊළග සිරීයස් එක පටන් ගන්න. එතකොට ගොඩක් අයට වෙන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් එයි කිව්වත් වගේ.

    ආයේ පාරක් thanks කමෙන්ට් එකට.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Good Luck machan
    Compiler Theory, Automata Theory, Language hadena widiha wage dewal mulinma karanna giyoth booringwei machan.
    Ubata patta widihata kiyala denna puluwan. Mulinma Theory walata kalin hello world, loops , basic functions wage ewa kalanam hodai wage
    Ethakota audience ekata interesting
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Good Luck machan
    Compiler Theory, Automata Theory, Language hadena widiha wage dewal mulinma karanna giyoth booringwei machan.
    Ubata patta widihata kiyala denna puluwan. Mulinma Theory walata kalin hello world, loops , basic functions wage ewa kalanam hodai wage
    Ethakota audience ekata interesting
    Thanks machan feedback ekata ❤️❤️.

    Oya vidiye video set ekak ikmanata karanawa machan.

    Mata thama lokuwata welawa ne me wedeta. Oya kiyana wede Aniwa karanawa ikmanatama Dan godak aya Oka ahuwa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    හිටපන්කෝ බලන්න. Web app එකක් හදන්න පටන් අරන් හිකවෙල ඉන්නේ.

    මේකේ තියනවාද මොකෙක් හරි එකෙක් පොඩි item list එකක් දිල invoice කරන්න පොඩි software එකක් හදන්න කීවොත් database එකකට link කරලා වැඩේ කරලා අන්තිමට ඌට delivery කරන්නේ කොහොමද කියන විදිහ.
    මම job දෙක තුනක් කරලා තියනවා හැබැයි customer කරය උගේ පැත්තෙන් database link කරගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන් උන ඒව විතරක්.
    මේලෝ හුත්තක් නොදන්නා එකෙක් ට කොහොමද කරන්නේ.

    මට ඔයා ඔක්කොම පුළුවන් අන්තිමට එක product එකක් විදිහට දෙන්න තමා තේරෙන්නේ නැත්තේ. .net/C #/python ඕනේ ඒකක කින් අවුලක් නෑ.

    මං දැක්කා thread දෙකතුනක් වැටිලා තිබ්බ පාරේ යන එකෙක් අල්ලන් ඉගැන්නුවත් ප්‍රෝග්‍රම්මර් කෙනෙක් කරන්න පුළුවන් කියලා. අවුලක් නෑ පුළුවන්. මොකේ youtube එකේ ඕනේ තරම් දේවල් තියනවා හොයලා ඉගන ගන්න. හැබැයි හැම එකටම හම්බ කරන්න බෑ ඔය කොහොම ඉගන ගත්තත්. එකට එතනින් එහාට දෙයක් තනියම ගොඩ දන්නම වෙනවා.

    මං මේ video එක බැලුවේ නෑ. මං මෙටික අනිවා බලන්නම්. පුලුවන්නම් මේ කියන දෙත් බලන්න.
     
    • Love
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මට ඔයා ඔක්කොම පුළුවන් අන්තිමට එක product එකක් විදිහට දෙන්න තමා තේරෙන්නේ නැත්තේ. .net/C #/python ඕනේ ඒකක කින් අවුලක් නෑ.
    අනිවා මේ ප්‍රශ්නේට උත්තරයක් දෙන්න නං.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    අනිවා මේ ප්‍රශ්නේට උත්තරයක් දෙන්න නං.
    මේ උබ flask එක කලින් කරලා නේද django එකයි මේකෙයි වෙනස මොකක්ද? තව බෝටල් කියල එකකුත් තියනවා නේද?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    අපේ කොහොමද software engineer කෙනෙක් වෙන්නේ කියන වීඩියෝ series එකේ තුන් වැනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද computer programme එකක් ලියන්නේ කියන එක.

    එහෙනන් මේකත් බලලා කට්ටියගෙම අදහස් උදහස් කලින් වගේම share කරන්න

    Fyi - @siri_ayya @Erzo @Don GasCan සහ සියලුම කිරිවාසින්ට
    ස්තූතියි කලින් වීඩියෝ වල අදහස් වලට.
    :love::love::love:

    niyamai digatama karanna
     
    • Like
    Reactions: kasun090354t

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොඩි පොඩි ප්‍රොග්‍රම් කෝඩ් දාපල්ලකො අපිටත් PC එකෙ දාල බලන්න
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    පොඩි පොඩි ප්‍රොග්‍රම් කෝඩ් දාපල්ලකො අපිටත් PC එකෙ දාල බලන්න
    ප්‍රශ්න තුනක් තියනවා බලපන්.

    (1) In Visual Studio, create and test a console application that does the following:
    (1) Create three variables of the String data type, named firstName, lastName, and fullName respectively;​
    (2) Use the built-in function Console.ReadLine() to get the user’s input for firstName and lastName using the following statements:​
    Console.WriteLine(“Enter your first name:”)​
    firstName = Console.ReadLine()​
    Console.WriteLine(“Enter your last name:”)​
    lastName = Console.ReadLine()​
    (3) Concatenate the variables firstName and lastName together, and then assign the result to the variable fullName as follows (there is a space between the two double quotes):​
    fullName = firstName & “ ” & lastName​
    (4) Use the following statement to display the output:​
    Console.WriteLine(“Thank you ” & fullName)​
    (2) In Visual Studio, create and test a console application that does the following:
    (1) Create three variables of Integer data type, named x, y, z respectively;​
    (2) Use the built-in function Console.ReadLine() to get the user’s input for x and y as follows (it is assumed that the user always inputs integers when testing this program):​
    Console.WriteLine(“Input the first number:”)​
    x = CType(Console.ReadLine(), Integer)​
    Console.WriteLine(“Input the second number:”)​
    y = CType(Console.ReadLine(), Integer)​
    (3) Compute the smaller of x and y, and then assign the result to z as follows:​
    If (x < y) then​
    z = x​
    Else​
    z = y​
    End If​
    (4) Use the following statements to display the output:​
    Console.WriteLine(“The smaller of the two numbers is”)​
    Console.WriteLine(z)​
    (3) In Visual Studio, create and test a console application that does the following:
    (1) Create three variables of Integer data type, named x, y, z respectively;​
    (2) Use the built-in function Console.ReadLine() to get the user’s input for x, y, z as follows (it is assumed that the user always inputs integers when testing this program):​
    Console.WriteLine(“Input the first number:”)​
    x = CType(Console.ReadLine(), Integer)​
    Console.WriteLine(“Input the second number:”)​
    y = CType(Console.ReadLine(), Integer)​
    Console.WriteLine(“Input the third number:”)​
    z = CType(Console.ReadLine(), Integer)​
    (3) Display the sum of the three numbers using the following statements:​
    Console.WriteLine(“The sum of the three numbers is”)​
    Console.WriteLine(x+y+z)​
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මේ උබ flask එක කලින් කරලා නේද django එකයි මේකෙයි වෙනස මොකක්ද? තව බෝටල් කියල එකකුත් තියනවා නේද?
    ඔව් ෆෙරෙම්වර්ක් ගොඩක් තියෙනවා. මට මේ අහපු ප්‍රශ්නේ නං හරියට තේරුනේ නෑ.

    පොඩි පොඩි ප්‍රොග්‍රම් කෝඩ් දාපල්ලකො අපිටත් PC එකෙ දාල බලන්න

    ස්තූතියි මචං feedback එකට.

    අඩේ බං ඒවගේ දේවල් ගොඩක් අය කරන නිසා කව්රුවත් වැඩිය ෆොකස් කරන්නේ නැති තියරි ටික සරලව ගොඩ දාන්න බැලුවේ මේ සීරියස් එකෙන්.

    තව ඉස්සරහට හොද විදියක් බලන්නන් අදහසත් එක්ක.
     
    • Like
    Reactions: kasun090354t