Computer shop එකක් දාන්න උදව්වක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    සිංහලයෝ මට කොම්පියුටර කඩයක් දාන්න සුපිරි ප්ලේස් එකක් හම්බුනා ටවුන් එකක. මට කොම්පියුටර පාට්ස් බ්‍රෑන්ඩ් නිව්, යුස්ඩ් හැම ජතියෙන්ම තොග ගන්න ඕන. ගන්නේ කොහෙන්ද ? 🙄
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,036
    34,524
    113
    කිව්වට තරහ වෙන්න එපා ඔය වගේ බිස්නස් වලට සුදුසු කාලයක් නෙමෙයි මේ. හොඳට හිතලා බලපං
     
    • Like
    Reactions: amino

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    කිව්වට තරහ වෙන්න එපා ඔය වගේ බිස්නස් වලට සුදුසු කාලයක් නෙමෙයි මේ. හොඳට හිතලා බලපං
    Ow bro eka aththa. Eth me town kisima computer shop ekak na. Place ekat nikan hambune ekai try ekak denna baluwe
     
    • Like
    Reactions: amino

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,036
    34,524
    113
    Ow bro eka aththa. Eth me town kisima computer shop ekak na. Place ekat nikan hambune ekai try ekak denna baluwe
    ණය වෙන්නේ නැතුව පුළුවන් නම් පටන් ගනිං. ණය වෙලා ඔය වගේ බිස්නස් එකක් කලොත් ආතතිය හැදෙනවා අනිවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කිව්වට තරහ වෙන්න එපා ඔය වගේ බිස්නස් වලට සුදුසු කාලයක් නෙමෙයි මේ. හොඳට හිතලා බලපං
    kauda kiyanne?chama computers kiyala facebook eke search karapan.mara sale ekak kale un gya tike.minissu gewal wala iddi kelinma invest kale owata,home based wada walata. eyeth ghn 2 laks wala machine ekak haduwa podi ekekta
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Koheda town eka? Idapan math danawa kadayak ohe.

    Pettah wala 1st cross street eke spencer plaza kiyala building ekak thiyenawa. Eke whole sale shops thiyenawa. Aduwatama set karaganna puluwan ehen thamai. Direct import karanne naththan. Gihin talk karala balahan. Gud luck thawwo.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    සිංහලයෝ මට කොම්පියුටර කඩයක් දාන්න සුපිරි ප්ලේස් එකක් හම්බුනා ටවුන් එකක. මට කොම්පියුටර පාට්ස් බ්‍රෑන්ඩ් නිව්, යුස්ඩ් හැම ජතියෙන්ම තොග ගන්න ඕන. ගන්නේ කොහෙන්ද ? 🙄
    Laptop Accessories , USB accessories denna puluwan.me number eken contact karaganna..
    0779972490
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Idea eka hodai machan. Korea/Aussie walin container eka pitin gena kattiya innava, But me dawas wala nam wadeta atha gahanna epa. Used ewa tiya brand new ewath hira wela inne godak suppliers lage.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    issalla computer puro ganna epa onenam set dekak witara stand by teyagena accessories daganin mokakda area eka (aulak nattan keyahan) ddr 3 ram tikak ddr 2 tikak ehema aragena teyaganin ewath podi qty hadissiye hari order ekak awoth badu genalla deepan stock karagannawata wada dan eka tama hoda agency ekak ganna puluwannam kamak na. mona karannath uba inna area eka anuwa tama teeranaya wenne
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Koheda town eka? Idapan math danawa kadayak ohe.

    Pettah wala 1st cross street eke spencer plaza kiyala building ekak thiyenawa. Eke whole sale shops thiyenawa. Aduwatama set karaganna puluwan ehen thamai. Direct import karanne naththan. Gihin talk karala balahan. Gud luck thawwo.

    Maliban street ne