Ow bro eka aththa. Eth me town kisima computer shop ekak na. Place ekat nikan hambune ekai try ekak denna baluweකිව්වට තරහ වෙන්න එපා ඔය වගේ බිස්නස් වලට සුදුසු කාලයක් නෙමෙයි මේ. හොඳට හිතලා බලපං
ණය වෙන්නේ නැතුව පුළුවන් නම් පටන් ගනිං. ණය වෙලා ඔය වගේ බිස්නස් එකක් කලොත් ආතතිය හැදෙනවා අනිවාOw bro eka aththa. Eth me town kisima computer shop ekak na. Place ekat nikan hambune ekai try ekak denna baluwe
kauda kiyanne?chama computers kiyala facebook eke search karapan.mara sale ekak kale un gya tike.minissu gewal wala iddi kelinma invest kale owata,home based wada walata. eyeth ghn 2 laks wala machine ekak haduwa podi ekektaකිව්වට තරහ වෙන්න එපා ඔය වගේ බිස්නස් වලට සුදුසු කාලයක් නෙමෙයි මේ. හොඳට හිතලා බලපං
Laptop Accessories , USB accessories denna puluwan.me number eken contact karaganna..සිංහලයෝ මට කොම්පියුටර කඩයක් දාන්න සුපිරි ප්ලේස් එකක් හම්බුනා ටවුන් එකක. මට කොම්පියුටර පාට්ස් බ්රෑන්ඩ් නිව්, යුස්ඩ් හැම ජතියෙන්ම තොග ගන්න ඕන. ගන්නේ කොහෙන්ද ?![]()
Koheda town eka? Idapan math danawa kadayak ohe.
Pettah wala 1st cross street eke spencer plaza kiyala building ekak thiyenawa. Eke whole sale shops thiyenawa. Aduwatama set karaganna puluwan ehen thamai. Direct import karanne naththan. Gihin talk karala balahan. Gud luck thawwo.