Math issara mungen badu aran tiyenawa- Thrustmaster T150 Pro and Logitech G915.ඕකෙන් ගන්න එපා ගණන් වැඩි උබ ඕක දාල checkout වලට ගියාම උන් VAT කියලා තව 10000 ක් කපනවාView attachment 243532
budget eka awulak na ithin ban ,, ammalage salli newei ne .. machine eka 6kata haduwe wela thama godak balenne .. branded gaming headset ekak witharai thiyenne ...budget eka 20 nam microlab ganin. price ekata full ma hodai. patta gahanna puluwan. budget eka 40-80 nam creative , logitech options tianawa. greater than 80 nam bookshelf edifier wage pulwan
adu kule subwoofer melo rahak na bn. patta wath balanne na mama nam.Sound quality ඕනේ නම් Edifier bookshelf speaker දෙකක් ගනින්.
මන් ලග logitech z5xx එකක් තිබ්බේ. සද්දේ හොදයි කියලා හිතන් හිටියේ. ඊට පස්සේ Edifier දෙකක් ගත්තා. පස්සේ තේරුනේ මෙච්චර කල් අහලා තියෙන්නේ බේස් විතරයි කියලා.
ado mn meeka mage yaaluwekta gaththa ee kale 3500 i bn 2006 aurudda wage mathaka.. Dan keeyada meeka?dann nam oya budget ekata honda eva hoyagana amarui.. sub woofer nam balanne
MICROLAB M280BT 2.1 eka hondai.. moniror type nam price eka tikak wadi. nattam Logitech thama.. 40k walin uda mn dakke okkoma wage
View attachment 243455
Edifier dan patta ganan ne.. specially monitor type eva
------ Post added on Dec 13, 2024 at 9:06 AM
creative pebble / katana series hoyaganna puluwan wei. ekko 20ta aduwen nattan 50n uda or else bookshelf 1 lak wagebudget eka awulak na ithin ban ,, ammalage salli newei ne .. machine eka 6kata haduwe wela thama godak balenne .. branded gaming headset ekak witharai thiyenne ...
bass thyenna oni ithin monada 40-50 athara thiyenne
Sound quality ඕනේ නම් Edifier bookshelf speaker දෙකක් ගනින්.
මන් ලග logitech z5xx එකක් තිබ්බේ. සද්දේ හොදයි කියලා හිතන් හිටියේ. ඊට පස්සේ Edifier දෙකක් ගත්තා. පස්සේ තේරුනේ මෙච්චර කල් අහලා තියෙන්නේ බේස් විතරයි කියලා.
ado mn meeka mage yaaluwekta gaththa ee kale 3500 i bn 2006 aurudda wage mathaka.. Dan keeyada meeka?
