Computer_Assemble

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    pattama Post Ekak...:yes:
    danne bolaz meka dakkeeeee!!
    8.gif

    elakiri a......
    11.gif

    9+
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටයට දැනුම ලබාදෙන තවත් ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි අපේ අයව දැනුවත් කරන්න මේ වගේ ත්‍රේඩ් දානවට.

    දැන් ගොඩක් වෙලාවට එන්නේ 24pin power cable සම්බන්ධ කරන්න තියන Motherboard. 24 නැතුව 20 එකක් සම්බන්ධ කරල වුණත් වැඩ කරන්න පුළුවන්කම තියනව හැබැයි ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: upulcla

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    කට්ටයට දැනුම ලබාදෙන තවත් ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි අපේ අයව දැනුවත් කරන්න මේ වගේ ත්‍රේඩ් දානවට.

    දැන් ගොඩක් වෙලාවට එන්නේ 24pin power cable සම්බන්ධ කරන්න තියන Motherboard. 24 නැතුව 20 එකක් සම්බන්ධ කරල වුණත් වැඩ කරන්න පුළුවන්කම තියනව හැබැයි ගොඩක් වෙලාවට.

    thanks..yaluwa
    oyala wage aya thama meke inna one....thanks