CONFUSED :: Elakiri time & PC time

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පොඩි ගැටළුවක් තියනව.

එළකිරි එකට පොස්ට් කරනකොට වැටෙන වෙලාවයි මගේ කොම්පියුටර් එකේ වෙලාවයි අතරේ මිනිත්තු 10ක් විතර වෙනසක් තියනව.

එක මහා ලොකු දෙයක් නෙමෙයි, හැබැයි මගේ කොම්පියුටර් එකේ වෙලාවයි, මොබයිල් ෆෝන් වල තියන වෙලවලුයි ගෙදර තියන ඔරලෝසුවල වෙලවලුයි ඔක්කොම එකයි.

නමුත් මොකද්ද හරි කියල හිත ගන්න බැහැ.

මේ පොස්ට් එක වැටෙන්නේ 11.02 ට නමුත් මගේ කොම්පුටර් ටයිම් එක 10.49 යි

ඔගොල්ලන්ගේත් මෙහෙමද
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මටත් එහෙමයි බං. අලුත් පොස්ට් බලනකොට නිකන් අනාගතේට යනවා වගේ හැගීමක් එනව @10.54
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    time zone එක නම් මෙතනින් වෙනස් කරත හැකි..
    එත් මේක බලපන් කො.. colombo කොහෙද යකෝ GMT +6:00
    colombo එන්න ඕන GMT +5:30 නෙ :baffled::baffled::baffled:

    vbulletin කුඩු ගහලද ගංජ ගහලද..
    ෆෝරම් එක දීපන් ළමයෙකුට

    :dull::dull:


    GD73qvr.png
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :yes: ඕක ගණන් ගන්න එපා මාමේ...... :no:

    මම හිතුවේ මට විතරක් තියන කෙස් එකක් කියල. බලාගෙන යනකොට ඔක්කොම එකම බෝට්ටුවේ. මම ජිටි ට මෙසේජ් එකක් දැම්ම. බලමු
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,617
    16,471
    113