FB එකේ දාල තියෙන Company වලින් ගෙවල් හදපු කවුරුත් ඉන්නවද ? Quality එක, කලින් පොරොන්දු උන budget එකටම කරලා ඉවර කරනවද, recommend කරන්න පුළුවන් company මොනවද ? දන්න එකෙක් විස්‌තර ටිකක් කියනවද ? ලොකු උදවුවක් ... 
ටිකක් ඉක්මනට හදල ඉවර කරගන්න බැලුවෙ.
මටත් නිතරම බලන්න වෙන්නෙ නෑ.

ටිකක් ඉක්මනට හදල ඉවර කරගන්න බැලුවෙ.
මටත් නිතරම බලන්න වෙන්නෙ නෑ.