කන්ස්ට්රක්ශන් ෆීල්ඩ් එකේ ජොබ් වල වේකන්සීස් දානකොට ඒවගෙ "Ability to work under pressure" , "Ability to meet tight deadlines" වගේ ඒව දාන්නේ ඇයි?? එහෙම දැම්මම දැන දැනත් මිනිස්සු වලේ වැටෙනවද?
කොහොමත් මේවට දැන් මිනිස්සු අඩු එකේ ඔය වගේ තැන් වලට ඇප්ලයි නොකර හිටියානම් හරි.
කොහොමත් මේවට දැන් මිනිස්සු අඩු එකේ ඔය වගේ තැන් වලට ඇප්ලයි නොකර හිටියානම් හරි.