මට කියන්නකෝ මැලේසියා හරි ගල්ෆ් හරි රස්සා වලට Application දාල interview අපු සගෝ ල ඉන්නවද? මට අවරුදු 5ක් expirience තියන BSc QS කෙනෙක්. මට interview එකක් වත් එන්නැනේ. මැලේසියා වලට application 400+ දැම්මා. තම නෑ interview වත් ආවේ එකකින්වත්. CV& cover letter එකත් සල්ලි දීලා හොදට හදා ගත්තා. AI එකට දැම්මහම 80% Quality පෙන්නනවා CVඑකේ.
මේකේ ඉන්නවද එහෙම පිටරට ජොබ් සයිට් වලින් apply කරලා construction related ජොබ් හොයා ගත්ත සගොර් ලා.
ඉන්නවනම් විස්තර කියන්නකෝ. CV දාලා තියෙන්නේ යටින්
මේකේ ඉන්නවද එහෙම පිටරට ජොබ් සයිට් වලින් apply කරලා construction related ජොබ් හොයා ගත්ත සගොර් ලා.
ඉන්නවනම් විස්තර කියන්නකෝ. CV දාලා තියෙන්නේ යටින්