Contact Lens Help

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    Contact Lens දාන කෙනෙක් හරි දන්න කෙනෙක් හරි කියනවද,

    1. Contact Lens දෙකක් හදාගන්න කොච්චර විතර වියදම් වෙනවද?

    2. මාස ගානකින් වගේ අලුත් එව්වා හදවන්න ඕනෙද?

    3.පාවිච්චි කරන අය ඉන්නවනම් Soft, Silicone, GP වගේ තියෙන වර්ග වලින් මොකක්ද පාවිච්චි කරන්නේ? කණ්ණඩි දාන එකට සාපෙක්ශව අපහසුතාවයක් එහෙම තියෙද?


    (මන් Contact Sports කරනවා ඒ නිසා Normal Spectacles දාන්න විදියක් නෑ.. Contact Lens ඇරෙන්න වෙන විසඳුමක් තියෙද ඒ වගේ දේකට? Sport Spectacles වගේ Durable දේවල් වගේ?)
     
    • Like
    Reactions: kinkon and Ramiel