contacts තියන්න ලෝකෙන්ම හොද ආරක්ෂාකාරී තැන මෙන්&#350

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Nadeeka Chamini කියන්නේ කවුද බං Boss කෙනෙක්ද ;) :D

    Miss Nadeeka Chaminiට දැන් අපේ කට්ටිය CV දායි හිටු හිටු කියලා :rofl: :rofl:


    තොපිට Trick එකක් කියල දුන්නම එකෙන් වැඩක් ගනිල්ලා, වත්තේ මායිම් හොයන්නේ නැතුව:angry::angry::angry::angry:

    :rolleyes::rolleyes::rofl::D:rolleyes::rolleyes:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    dan bn danata sim eke thiyana contacts kohomada sync karaganne google account ekata?


    හරි මං කියල දෙන්නම්

    ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එකේ contacts open කරගෙන option list එක ගන්න,
    දැන් පහල screen shot එකේ පෙන්නලා තියන විදියට Import/Export කියන option එක ගන්න.

    QRdsXrz.png


    හරි ඊළගට එන ඩයලොග් බොක්ස් එකේ තියන Import from Sim කියන ඔප්ෂන් එක දෙන්න

    x5v6Gaw.png


    ඊට පස්සේ එන එකේ අහවි මේ contacts දන්නේ කොහෙටද කියලා, එතකොට ඔයා google Account එක select කරලා දෙන්න

    CRoZPKR.png


    හරි ඊළගට ඒවි ඔයාට ඕන කරන contacts ටික select කරන්න කියල, මුළු SIM එකේම ටික ඕනේ නම් all select දෙන්න

    QPUjZ2I.png


    හරි ඊළගට ok කරන්න :cool::cool::cool::cool:
     

    F_316

    Member
    Sep 16, 2015
    16
    0
    0
    gmail wagema microsoft phone wala ena outlook mail eketh contact oya widiyatama sync karanna haki neda bnn...???