MIUI wala contact save karana thana google ekata save karanna option ekak naha ne
අවුල තියන තැන ස්ක්රීන් shot එකක් දාහන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න..
MIUI wala contact save karana thana google ekata save karanna option ekak naha ne
අවුල තියන තැන ස්ක්රීන් shot එකක් දාහන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න..

ඔකේ මෙහෙම කේස් එකක් තියෙනවා නෙහ්,
උබේ sync වෙච්ච contacts ටික වැරදිලා හරි අලුත් ෆෝන් එකකින් වෙන තව අලුත් contact සෙට් එකකුයි, පරණ contact ටිකෙන් ටිකකුයි තියලා sync කලොත් අර කලින් sync වෙච්ච දැන් ෆෝන් එකේ නැති contacts ටික අතුරුදහන් වෙනවා...
මේක මට උනා...
(මට තේරුන විදියට ඕක තමා උන scenario එක )
වැරදි නම් මාව හරිගස්සපල්ලා කොල්ලනේ![]()
ගොඩක් වටිනවා මචෝ
Elaz! Mamath google sync karala thiyan inne.. aaye baya wenda deyak naha ne...![]()
ඔය කතාව 100%ක් හරි..
ඔහොම වෙන්නේ නැත්නං තමා අවුල..
හෙතුව මේකයි..
සින්ක් වෙනවා කියන්නේ එකම contact ටිකක්, cloud එකෙයි 4n එකෙයි පිහිටවන එකටනේ..
මෙතැනදී cloud එකට contacts input කරන්නේ user නිසා phone එකට priority හම්බෙනවා..
ඒ හින්දා කවළං වෙච්චි contact ටිකක් තියෙද්දී sync කලොත් cloud එක තේරුම් ගන්නේ contact ලිස්ට් එක edit කරලා කියලා..
ඉතිං cloud එක 4n එකේ තියන විදියටම contacts ටික setup කරගන්නවා..
ඔන්න ඕකයි හේතුව..
හැබැයි ඉතිං කෝකටත් gmail එකට ලොග් වෙලා වෙනම contacts list එකක් හදල මැනුවල් අප්ලෝඩ් කරලා තියන එක කෝකටත් හොදයි..

ඔව් බන් manual ලිස්ට් එක තමා කෙල උන වෙලාවක පිහිටට ඉන්නේ![]()
ගූඩ් පොස්ට් මචන් 3+