full contract![]()
ෆුල් එකක්නම් හොඳට හොයල දීපන්. මම දන්න කෙනෙක් හැදුව හොඳට වැඩේ තිබුන කියල ඌ කිවුව. කවුද කරේ දන්නෙ නෑ

Contract දීලා ගෙවල් හදල තියෙන කවුරුහරි ඉන්නවද? හොද contractors ල කවුද දන්නෙ?
Mamath full contract denna yanne
Construction company eka CPN constructions
Danna kiyana dennek ge wada hodata kala

lump sum contract dena eka viyadam wedi machan badu api supply karala labor contract denawata wada. mokada contractorth safety margin ekak tiyagannawane sometimes badu ganan yana nisa.
but apita involve wenna time madi nam lump sum thama denna wenne. ehema denawanam material quality ehema kalinma katakaraganna...