convocation

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    36815466_10212200835884286_6562897744128638976_n.jpg

    කුනු දමන පේරාදෙනි සිසුන්ට විරුද්ධව බලධාරීන් ක්‍රියාත්මක වු අවස්ථාවක්

    36769289_10212200836204294_2326911185305206784_n.jpg

    විශ්ව විද්‍යාල භුමියෙහි ඇති කුනු ආහාරයට ගැනීමෙන් මිය ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එකම ඇත් රජු.

    36761949_10212200836484301_1137040905979559936_n.jpg

    විශ්ව විද්‍යාලයේ දේශන ශාලාවක් දෙසට කුනු දමන ශිෂ්‍යයෙක්.

    36789701_10212200836764308_982009766463143936_n.jpg

    උපාධි උත්සවයට පසු මූනු පොතට පින්තූර ලබා දුන් තිදෙනෙක්.

    36788616_10212200837084316_4217408566115434496_n.jpg

    සුන්දර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මායිම.
     
    • Like
    Reactions: pulgaka

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    :lol::lol: adminlata photo ekak witarai labenna ona. anith modayo hoyanna balanne ne share karanawa. :yes::yes:

    ඔව් බන් ගොන් හුත්තල ලංකාවේ ඉන්නේ. පාරේ යද්දීවත් පේරේ දැකල තියෙනවුන් දන්නවා උන් ඒක කොච්චර ආරක්ෂා කරනවද කියලා :yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මෝඩ ප**කු
    පේරාදෙණියේ කුණු දාපු එක සමහර උන් කොම්පෙයර් කරේ ෆිෆා ඉවර වෙලා ඒ මිනිස්සු කුණු අයින් කරන 4ටොත් එක්ක

    ජෙප්පෝ රැස්වීම් ඉවර වෙලා කුණු අයින් කරන 4ටො එකක් දැක්කොත් හෙම ජෙප්පොන්ගේ බොරු ෂෝ පඩ ෂෝ කියන උන් තමා ඔය
     
    May 2, 2018
    404
    83
    0
    දැන් එතකොට තොපි ඔක්කොම කියන්නේ එක මහ හොඳ වැඩක් කියලද ???

    අපිටත් camps යන්න බැරි උනා බන්. එහෙමයි කියල අපේ පව ගියපු එඋන්ගේ පිටින් දාල වැඩක් නෑනේ. උඹ ට්‍රිප් එකකට හරි පේරෙට ගිහින් තියේනම් ඒක තේරෙයි උන් දවස් 365ම එක රැකගෙන ඉන්න හැටි :yes:
     
    • Like
    Reactions: Udperi

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    අපිටත් camps යන්න බැරි උනා බන්. එහෙමයි කියල අපේ පව ගියපු එඋන්ගේ පිටින් දාල වැඩක් නෑනේ. උඹ ට්‍රිප් එකකට හරි පේරෙට ගිහින් තියේනම් ඒක තේරෙයි උන් දවස් 365ම එක රැකගෙන ඉන්න හැටි :yes:

    මටනම් රජයේ campus යන්න උවමනාවක් තිබ්බෙත් නෑ මට යන්න හම්බුනත් මන් යන්නෙත් මට ඔය subject එක අදාලම නෑ, චාටර් වැඩක් කරලා හරි ලොකු talk දෙන එක තමා අල්ලන්නේ නැත්තේ :no::no:
     
    • Like
    Reactions: CONCORDE777

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    case eka danna ekek hariyatama kiyahallako kali kali kiyanne natuwa

    මුන්ගේ convocation එක දවසේ කැම්පස් එක කුණු දාලා විනාස කරලා , එක ප්‍රශ්ණයක් නෑ කියමුකෝ මටත් එක නම් අදාළ නෑ , හැබැයි මුන් ඒකට නිදහසට කියන්නේ අස් කරන්න ලේසි නිසා එහෙම කුණු දාලා ගියා කියලලු (building එකේ), එළියේ කුණු දැම්මේ උන් නෙමෙයි ලු :lol::lol: ටහිකෙන තර්ක ඔයි කොහොමත් මුන්ගේ මාන්සිකත්වේ තියෙන්නේ උන් තමයි ලංකාවේ සුපිරිම බුධිමත්තු අනිත් උන් ඔක්කොම මෝඩයෝ කියලනේ ,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුන්ගේ convocation එක දවසේ කැම්පස් එක කුණු දාලා විනාස කරලා , එක ප්‍රශ්ණයක් නෑ කියමුකෝ මටත් එක නම් අදාළ නෑ , හැබැයි මුන් ඒකට නිදහසට කියන්නේ අස් කරන්න ලේසි නිසා එහෙම කුණු දාලා ගියා කියලලු (building එකේ), එළියේ කුණු දැම්මේ උන් නෙමෙයි ලු :lol::lol: ටහිකෙන තර්ක ඔයි කොහොමත් මුන්ගේ මාන්සිකත්වේ තියෙන්නේ උන් තමයි ලංකාවේ සුපිරිම බුධිමත්තු අනිත් උන් ඔක්කොම මෝඩයෝ කියලනේ ,

    :lol::lol::lol:
    campus nemei moka kalath ithin waradi nam waradi
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    මුන්ගේ convocation එක දවසේ කැම්පස් එක කුණු දාලා විනාස කරලා , එක ප්‍රශ්ණයක් නෑ කියමුකෝ මටත් එක නම් අදාළ නෑ , හැබැයි මුන් ඒකට නිදහසට කියන්නේ අස් කරන්න ලේසි නිසා එහෙම කුණු දාලා ගියා කියලලු (building එකේ), එළියේ කුණු දැම්මේ උන් නෙමෙයි ලු :lol::lol: ටහිකෙන තර්ක ඔයි කොහොමත් මුන්ගේ මාන්සිකත්වේ තියෙන්නේ උන් තමයි ලංකාවේ සුපිරිම බුධිමත්තු අනිත් උන් ඔක්කොම මෝඩයෝ කියලනේ ,

    අනිත් උන් ලොකු වැරදි කරලා තියනව නම් අපි පොඩි එකක් කලාම අවුලක් නැහැ කියන එකනේ මේ කියන්නේ බන්. :D
    මහත්මාගති :no::no::no:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    අනිත් උන් ලොකු වැරදි කරලා තියනව නම් අපි පොඩි එකක් කලාම අවුලක් නැහැ කියන එකනේ මේ කියන්නේ බන්. :D
    මහත්මාගති :no::no::no:

    ඔව් බන් අනික උන් බුද්ධිමත් අපි මෝඩයි නේ :yes::yes: