convocation

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මටනම් රජයේ campus යන්න උවමනාවක් තිබ්බෙත් නෑ මට යන්න හම්බුනත් මන් යන්නෙත් මට ඔය subject එක අදාලම නෑ, චාටර් වැඩක් කරලා හරි ලොකු talk දෙන එක තමා අල්ලන්නේ නැත්තේ :no::no:
    :yes::yes::yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala


    36789701_10212200836764308_982009766463143936_n.jpg




    36789701_10212200836764308_982009766463143936_n.jpg

    හද්දා වනිනියේ ඉපිද, සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ අද්‍යාපනය ලබන හිගන 66000V මැදිකරගත් තවත් මිතුරන් දෙදෙනෙක් කැන්ටිමේ "අඩුබත් පිගාන " කෑමට ඇදෙන අයුරු
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    කුහකත්වය උතුරායන ඒ සුන්දර වදන් :lol:

    අැහැට පේන්න photo දාලා තියෙන කොට වැඩේ වැරදි නැහැ කියන්න එපා.

    කුහක අය ඇති. කුහක උනුත් මේ thread එකේ reply කරලා ඇති. නමුත් එහෙම කියලා වැඩේ පිළිගන්න කියන්න එපා. ඒක නිකං එක පක්ෂයක් වැරදි කරපු පලියට අනික් පක්ෂෙ වැරදි කරන එක වගේ දෙයකටත් වඩා චාටර් වැඩක් කියලා තොට තේරෙන්නේ නැද්ද? කැම්පස් හරකා කියන්නේ තෝ වගේ උන්ට.
     
    May 2, 2018
    404
    83
    0
    අැහැට පේන්න photo දාලා තියෙන කොට වැඩේ වැරදි නැහැ කියන්න එපා.

    කුහක අය ඇති. කුහක උනුත් මේ thread එකේ reply කරලා ඇති. නමුත් එහෙම කියලා වැඩේ පිළිගන්න කියන්න එපා. ඒක නිකං එක පක්ෂයක් වැරදි කරපු පලියට අනික් පක්ෂෙ වැරදි කරන එක වගේ දෙයකටත් වඩා චාටර් වැඩක් කියලා තොට තේරෙන්නේ නැද්ද? කැම්පස් හරකා කියන්නේ තෝ වගේ උන්ට.

    මමනම් cmps නෙමෙයි මචන්, සිද්දිය ගැන දැනගෙන කතා කරානම් හොඳයි :yes:

    පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම
    -----------------------------------------------------------------
    ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල අතරින් ස්වකීය උපාධි ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයය තුළම නොකඩවා පවත්වාගෙන එන විශ්ව විද්‍යාලයය පේරාදෙණි විශ්ව විද්‍යාලයයි. එක් වසරකදී දළ වශයෙන් තුන්දහසක් පමණ වූ වැඩිම සිසු සිසුවියන් පිරිසක් උපාධි ලබන්නේත් මෙහිය. මුලදී එක් සැසියක් ලෙස පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවය දැන් සැසි දෙකක් ලෙස පැවැත්වේ. මේ එක් සැසියකට දෙමාපියන්ද ඇතුළුව දෙදහස් අටසියයක පමණ පිරිසක් ශාලාව ඇතුළත සිට සහභාගිවේ. මේ උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කිරීම මාස කිහිපයක් තිස්සේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වල සාමාජිකයන් විසින් කරනු ලෑබේ. හැම වසරකම එහි සංවිධාන කටයුතු කිසියම් පීඨයක මූලිකත්වයෙන් පත්කරගන්නා කමිටුවක් විසින් සිදුකෙරේ. මම විවිධ අවස්ථාවන් වලදී මෙවන් කමිටු කිහිපයක සේවය කර ඇත්තෙමි. 2015 වසරේ උපාධි ප්‍රදානෝත්සවය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද අතර එහි ප්‍රධාන උප කමිටු පහෙන් එකක් වන ආරක්ෂාව, රථවාහන පාලනය හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය සඳහා වූ උප කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙමි. මෙය මාස ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ආයතන රාශියක සහයෝගය ඇතිව කෙරෙන කටයුත්තකි. ප්‍රධාන කමිටුව මුලදී මාසිකව ද ඉන්පසුව සතිපතාම පාහේද රැස් වී සංවිධාන කටයුතු සමාලෝචනයක් සිදු කෙරේ. කිසියම් වසරක උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට අවශ්‍යවන තීරණ මෙකී කමිටු විසින් ගනු ලැබේ. මේ ක්‍රමෝපායයන් සාමාන්‍යයෙන් වසරින් වසර මතුවන සුවිශේෂී අවශ්‍යතා අනුව වෙනස් වේ.

    මේ සංවිධාන ව්‍යූහය ගැන පවසන්නට අවශ්‍ය වුණේ මෙවර උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ කසල ඉවත්කිරීම නිසි ලෙස සිදු නොවිනැ'යි කියා හෝ සිසුන් විසින් ශාලාව හැඩි කර තිබිණැ'යි නැගෙන මැසිවිලි නිසාය. මම ඒ ගැන මේ වසරේ එහි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කළ විද්‍යා පීඨයේ සංවිධාන කමිටුවෙන් විමසීමි.

    උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන සැසි දෙක අතර පැයක් පමණ වූ කෙටි කාලය තුළ ශාලාව නැවත සකස් කිරීම දැඩි අභියෝගයකි. එසේම උපාධි ප්‍රදානයෙන් පසු ශාලාවෙන් පිටත්වන පෙරහැරේ අභිමානවත් භාවයත් රැකිය යුතු වේ. මෙකී කරුණු සැලකිල්ලට ගෙන උපාධිලාභීන්ට සහ දෙමාපියන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කිසිදු ආහාරයක් හෝ ජලය ශාලාව තුළට රැගෙන නො එන ලෙසටත් ඒවා ශාලාව තුළ දී බෙදා දෙන බවත් ය. එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මමනම් cmps නෙමෙයි මචන්, සිද්දිය ගැන දැනගෙන කතා කරානම් හොඳයි :yes:

    පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම
    -----------------------------------------------------------------
    එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.


    මෙහෙමයි මචන්
    ඔහොම කොහොම කිවත් තමන්ගේ කුණු තමන් අරන් ගිහින් හරි විදිහට දාන එක වගකීමක්
    එහෙම නොකරන නිසා තාම ඔහොම කියල තියෙන්නේ

    එහෙම කියලා උබ හිතහන් උබ කපු එකේ කොලේ
    ඔහොම ඉගෙන ගත්ත තැන බිම දාද්දි උබට ලැජ්ජාවක් එන්නේ නැද්ද?
    ඕවට නිදහසට කරුණු ඕන නැ බන්
    මට නම් ලැජ්ජයි එහෙම බිම දාද්දි :yes:
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    ඔය කුණු seen එකට උන්ට විතරක් බැනල වැඩක් නැ මුළු රටේ කොහේ ගියත් බහුතරයක් ඔහොමයි අපිත් ඔහොම තමඊ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය කුණු seen එකට උන්ට විතරක් බැනල වැඩක් නැ මුළු රටේ කොහේ ගියත් බහුතරයක් ඔහොමයි අපිත් ඔහොම තමඊ


    :yes::yes:
    eka thama bn
    munta kisi lajjawak na ohe kunu danwa inna thama
    lajjawak thibba nam oka hadila melahata
    munta ekath nathi karanwane me andu walin
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මටනම් රජයේ campus යන්න උවමනාවක් තිබ්බෙත් නෑ මට යන්න හම්බුනත් මන් යන්නෙත් මට ඔය subject එක අදාලම නෑ, චාටර් වැඩක් කරලා හරි ලොකු talk දෙන එක තමා අල්ලන්නේ නැත්තේ :no::no:

    මිදී තිත්තයි නේද බන්? ;)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    pere kiynne patta lassana campus ekak bn ,gin thiyena un dannawa,math pere nam neme,eth gihin thiyenawa , un eccharata eka maintain karanawa, edanm mona unada danna, apu minissu control krnna bane,fb gananm kiyala wadak na ithin ,ape minissu loku pressure ekakin bn inne, oya wage ewain thama pitakarannne, mukuth nokia idiyama iwarai ,age alen nane bn :)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    pere kiynne patta lassana campus ekak bn ,gin thiyena un dannawa,math pere nam neme,eth gihin thiyenawa , un eccharata eka maintain karanawa, edanm mona unada danna, apu minissu control krnna bane,fb gananm kiyala wadak na ithin ,ape minissu loku pressure ekakin bn inne, oya wage ewain thama pitakarannne, mukuth nokia idiyama iwarai ,age alen nane bn :)

    ඔයවගේ දෙයක් එනකන් ඉන්නෙ මුවහමට තඩිබානව වගේ තලන්න. ගොඩක් අයගෙ තැලීමට හේතුව පරිසරයට තියන ආදරේ නම් නෙමෙයි. ඒක උන්ගෙ හිතින් කල්පනා කරල බැලුවොත් උන්ටම තේරෙනව. එදා උනේ මොකක්ද කියලනම් මම දන්නෙ නෑ. මමත් පේරෙ කොන්වොකේශන් ගියා. මම ගිය පාරනම් ඩස්ට්බින් තිබ්බ අපි යනගමන් බෝතල් ඒවට දාල ගියේ. තියල ගියේ නෑ. අපි යන කාලෙ කැම්පස් එකේ නීති චර්යා ධර්ම තියනව. අදටත් නොගිය හැමෝටමත් ගූගල් ස්ට්‍රීට් විව් එකෙන් හරි ගියොත් පෙනේවි බිම එක කොලයක් නෑ. ඒ තරමටම ක්ලීන්. අපේ ශිෂ්‍යයින්ම හදාගත්හ්ට නීති තිබ්බ. තනකොල මැද්දෙන් යන්න එපා, බිම කොල දාන්න එපා වගේ. ඒවට තමයි අපි වැඩ කලේ. සමහර උන් කොනක් අහුවෙනකන් ඉන්නෙ. තමන්ගෙ පීඩනය පිට කරන්න. තරඟ විභාග වලින් සමත් වෙන්නෙ පොඩි ප්‍රතිශතයක්. ඒකෙන් පස්සෙ අසමත් අයගෙ චිත්ත ආවේගය පිටවෙන්නෙ මේ විදියට. ඒ අයට සැනසීමක් ලබෙන්න තමන් උත්සහ කල දෙයක් තමන්ට නැතුව වෙන කෙනෙකුට ගියාම ඒ ලබාගන්න උත්සහ කල දේ කාටවත් නැතිවෙලා විනාශ වෙනව දකින එක.එහෙම උනොත් මාන්සික සහනයක් ලැබෙනව. ඒක කැම්පස් ගිය පිරිස අතරත් තිබ්බ. බයෝ සයන්ස් ආව අය දොස්තරලට බැන්න. ෆිසිකල් ආව අය ඉන්ජිනියරින් වලට බැන්න. දොස්තරකම බාල්දු කරල කතා කල. බයාදු කරල කතා කරා. ගොඩක් අය දොස්තරලට වෛර කරන්නෙ මේ නිසා. දොස්තරලට බනින්නෙ මේ නිසා. මේ එකම මනුෂ්‍ය ස්වභාවය තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල. ගොඩක් අයට තමන්ගෙ සිතුවිලි පාලනය කරගන්න බෑ. සිතුවිලි ඔවුන්ව පාලනය කරනව.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    ඔය කුණු seen එකට උන්ට විතරක් බැනල වැඩක් නැ මුළු රටේ කොහේ ගියත් බහුතරයක් ඔහොමයි අපිත් ඔහොම තමඊ

    ඒක ඇත්ත. කොහේ ගියත් අපේ හරක් කුණු දානවා. එක එකා ඒවා සාධාරණීකරණය කරන්නේ එක එක විදියට අන්න ඒකයි අවුල.

    Campus හරකා ඕක සාධාරණීකරණය කරන්නෙ කුහකකම කියල.

    දේශපාලන කඩේ යන ටොයි හරකා සාධාරණීකරණය කරන්නේ බයියට රිදිල කියල හරි එහෙම නැතිනම් බයියන් ගෙ පැත්තේ පක්ෂයක වරදක් පෙන්නලා.

    බයි හරක් එකේම අනික් පැත්තට.

    දොස්තර හරක් ආණ්ඩුවේ වැරදි කියලා.

    අන්තිමට බලං යද්දී මේ ලෝකේ වැරදි කරන අය අඩුම රට ලංකාව. එකෙක් වත් නැහැ guilty එවුන්.