Cool Ebay Gadgets II

Status
Not open for further replies.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම Lap Top Battery Order එකක් කලා දැන් මට අර රෝස පාට කොලයක් ඇවිත් තියනවා ගෙදරට ...
    මම දැන් මොනාද කරන්නේ ඕනේ ?
    මේකේ තියන ඒවා මම ගෙදරින් පුරවන් යන්න ඕනෙද ?
    නැත්තම් පොස්ට් එකේ ඉන්න කෙනාද පුරවන්නේ ?
    e BAY invoice එකත් අරන් යන්න ඕනෙද ?
    මේකේ $34 යි .. කීයක් විතර ගෙවන්න වෙයිද ?

    Monawath purawanne nethuwa yanna.. Un value ekak daanawa. eka adu gaanak daanne. original gana daanawanam kiyanna, "meka free sample ekak. adu gaanak une" kiyala.. Baduwe hatiyatai, inna officer hatiyatai thamai denna one gaana thiranaya wenne. oyage namin thiyanawanam oyama yanna. nethnam nama thiyena ekkenaata kiyala oya form eke kotasak thiyenawa clear karanna balaya denna. eka purawagena yanna. :yes:
     
    • Like
    Reactions: lakshan000

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Monawath purawanne nethuwa yanna.. Un value ekak daanawa. eka adu gaanak daanne. original gana daanawanam kiyanna, "meka free sample ekak. adu gaanak une" kiyala.. Baduwe hatiyatai, inna officer hatiyatai thamai denna one gaana thiranaya wenne. oyage namin thiyanawanam oyama yanna. nethnam nama thiyena ekkenaata kiyala oya form eke kotasak thiyenawa clear karanna balaya denna. eka purawagena yanna. :yes:
    Mama kiyannda $34 i kiyala ?
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ටැබ්ලට් වලින් හොද ZenithinkAinolද?

    index.jpg

    File-1337741124.JPG
    ainol maxxa mama use karanne ainol novo 7 aurora ekak screen quality eka patta
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    http://www.ebay.com/itm/150Mbps-Min...SB_Wi_Fi_Adapters_Dongles&hash=item2c65db5165

    file_1147_11.jpg

    http://www.ebay.com/itm/Mini-150Mbp...SB_Wi_Fi_Adapters_Dongles&hash=item2c633f99b7

    file_1151_4.jpg

    මචන්ලා මේක PC එකට ගහලා වයි-ෆයි නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන් නේද?? මේකෙන් මොකද්ද හොඳ? දෙවැනි එකේ ඇන්ටෙනාවක් වෙනම තියෙන්නේ ඇයි බං. මේක ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ දන්නා කෙනෙක්...:confused::confused::confused::confused::confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    uthpala_e_7

    Member
    Mar 16, 2007
    60
    3
    0
    අපොයි ඉඳලා ඉඳලා 07-19 ඕඩර් කරපු Headset එක ආවා. ඒත් ඒකෙ එක කනක් හරියට ඇහෙන්නේ නැහැනේ. සෙලර්ට කියලා ෆික්ස් කොරගන්න බැරි වෙයිද. 07-15 ඕඩර් කරපු ඒවා තාමත් නැනේ. එකට මොකද කරන්නේ :( :(
     
    Last edited:
    Status
    Not open for further replies.