Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචංල මට කැම් ගැන දන්න එකෙක් කියපල්ලා හොඳ කැම් එකක් තෝරගන්නෙ කොහොමද කියල.
    මොනවගේ බ්‍රෑන්ඩ්ද හොඳ. ගොඩක් Professional Cam එකක් වෙන්න ඕනෙ නෑ. HD Camcorder එකක් තමයි ඕනෙ වෙලා තියෙන්නෙ.​
    :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචංල මට කැම් ගැන දන්න එකෙක් කියපල්ලා හොඳ කැම් එකක් තෝරගන්නෙ කොහොමද කියල.
    මොනවගේ බ්‍රෑන්ඩ්ද හොඳ. ගොඩක් Professional Cam එකක් වෙන්න ඕනෙ නෑ. HD Camcorder එකක් තමයි ඕනෙ වෙලා තියෙන්නෙ.​
    :)
    camera da video camera da one?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචංල මට කැම් ගැන දන්න එකෙක් කියපල්ලා හොඳ කැම් එකක් තෝරගන්නෙ කොහොමද කියල.
    මොනවගේ බ්‍රෑන්ඩ්ද හොඳ. ගොඩක් Professional Cam එකක් වෙන්න ඕනෙ නෑ. HD Camcorder එකක් තමයි ඕනෙ වෙලා තියෙන්නෙ.​
    :)

    dekama ekata machan :)

    Mama gaththa Samsung HMX U20 ekak ... refurbished ewa thiyenawa $100 ta aduwen hoyaganna puluwan

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    mewa uba genawada puthe ? kohomada quality eka :nerd:

    uda ring eka nam thama awe na machan.. bracelet eka nam genawe yaluwekta..ela nam sirama quality..patta bande..
    11.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Mama gaththa Samsung HMX U20 ekak ... refurbished ewa thiyenawa $100 ta aduwen hoyaganna puluwan

    ganan awulak naa. USA walatama ship karaganne. shipping cost awulakuth na.
    normaly, sonyda samsungda, canonda honda. pro nan nikon tamai. mata pro ekak one naa. uba gatta wage ekaka link ekak diyan balanna. :)
     
    Status
    Not open for further replies.