::::Cool Ebay Gadgets III::::

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebates වලින් අාපු check එකක් තියනවා. Commercial bank එකෙන් අැහුවම කියනවා 200$ අඩු draft ගන්නෙ නෑ කියලා. මොකද කරන්නෙ?

    Expire date:2016.08.14

    Example :
    ebates-check.jpg


    rep ලැබෙනු ඇත
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    ebates වලින් අාපු check එකක් තියනවා. Commercial bank එකෙන් අැහුවම කියනවා 200$ අඩු draft ගන්නෙ නෑ කියලා. මොකද කරන්නෙ?

    Expire date:2016.08.14

    Example :
    ebates-check.jpg


    rep ලැබෙනු ඇත

    matat okama una bump:(
     
    • Like
    Reactions: Dragon Kolla

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ebates වලින් අාපු check එකක් තියනවා. Commercial bank එකෙන් අැහුවම කියනවා 200$ අඩු draft ගන්නෙ නෑ කියලා. මොකද කරන්නෙ?

    Expire date:2016.08.14

    Example :
    ebates-check.jpg


    rep ලැබෙනු ඇත

    aparade ban.. mama nam oke ewa danne freelance karanna hadapu PayPal ekata.. ekata dala ayeth ebay ekan badu gatta.. :(
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    uba router ekata pay karaddi paypal eken gewwe ekata link karala thiyena card eken nam e refund eka yanneth card ekatamai.. paypal ekata refund awa kiyala pennuwata aththatama refund wenne card ekata.. habai refund una gaman ma card ekata salli wetenne naha.. working days 2-5 wage yanawa.

    ෆන්ඩ් 1 ඇවිත් තිබුන මචන් අද ,බොරුවට බය වුනා ,තන්කුස්​
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    • Like
    Reactions: isuru_feat

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,343
    599
    113
    Colombo
    මචන් මම ඇන්ටි ග්ලෙයාර් ග්ලාස් 1ක් දැම්ම රැට බයික් එකේ යනකොට අමාරු හින්ද මේවා ඇත්තටම වැඩද ?ගත්ත කෙනෙක් ඉන්නවද ?

    s-l1600.jpg



    http://www.ebay.com/sch/i.html?_odk...13&_nkw=night+vision+driving+glasses&_sacat=0
    පොඩි සහනයක් තියෙනවා මචන්. මාත් පාවිච්චි කරලා තියෙනව.
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    • Like
    Reactions: athula.j

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මචන් මටත් ebay එකෙන් බඩු වගයක් ගන්න ඕනෙ. මට දැන් තියන්නෙ BOC debit card එකකුයි NSB එකේ debit card එකකුයි. ඔය එකකින් හරි paypal වලට connect කරල ගෙවන්න හදාගන්න පුලුවන්ද?

    එහෙම බැරි නම් කරන විදියත් කියන්න.