මචන් මම දාපු ඕඩර් එකක් තාම අවෙ නෑ. දවස් 30 විතර වෙනවා. මොකක්ද කරන්න ඕනා....?
මගෙ අලි එක්ස්ප්රස් එකකුත් නෑ මාසෙකට වැඩියි.

මචන් මම දාපු ඕඩර් එකක් තාම අවෙ නෑ. දවස් 30 විතර වෙනවා. මොකක්ද කරන්න ඕනා....?

32gb class10 sd card ekk one bn phone ekata....habayi hda ekak..branded ekk....samsung jarawal nan epa
මචන්ලා මං දන්න කෙනෙක් blu-ray player එකක් ගෙනල්ලා රට ඉදන් එද්දි. ඒත් එයාලගේ ගෙදර තියෙන්නේ පරණ ටීවී එකක්. දැන් ඒකට blu-ray player එක සෙට් කරගන්න මේ ගැජට් එක හරි යයිද මචන්ලා.... දන්න කෙනෙක් කියනවනම් ලොකුම උදව්වක්....
http://www.ebay.com/itm/720P-1080P-...850986?hash=item4d3b9129ea:g:jlgAAOSwIwhWTUD0

අයිතමය ලංකාවට පැමිණීමට ගත වූ කාලය : දින 12 (සති අන්ත ඇතුලුව)
Available Memory
![]()
Read & Write එක ගැන නම් සෑහීමකට පත් වෙන්න අමාරුයි ටිකක් ...
කලින් තිබුන Kingston 2GB Micro SD එක
![]()
අලුත් Samsung 32GB Micro SD එක
![]()
ඒ වගේම card එක Made in Philippine
![]()
Ebay Link :(Click on the image)
Speed Test එක කලේ Samsung Galaxy Note 3 එකක A1 SD Bench App එකෙන්...
ඕක එලකිරි වගේ වැඩ ,මාත් එකක් ගෙන්නුවා ,

Me gana kisi idea ekak nathuwa ban hitiye,machan,
Powerbank ekak ganna hoda seller kenek kiyannako
baby car seat ekak hoyala dipallako ganan aduwata
මචන්ලා මට wifi+bluetooth dongle එකක් හොයලා දියන්කො desktop එකට
දැනට බැලුවෙ
http://www.ebay.com/itm/Upgrated-15...550685?hash=item58e2d23b9d:g:nZgAAOSwvzRXz~OF
රැ1042 වෙනවා මේක
mn laga thiyenawa genapu ekak..use kale naha oninam kiyapan mn pics ewannam
thanks bro eka amataka wela tibbepoddak ikman eketh balapan