යප් ෆෝන් නං ටැක්ස් ගෙවල විතරක් බෑ , TRC ලියුම ගේන්න ඕනෙ![]()
ඔය බයිල වැඩක් නෑ අත යටින් ගානක් දීල ෆෝන් එක අරන් වරෙන්![]()
ela ela


යප් ෆෝන් නං ටැක්ස් ගෙවල විතරක් බෑ , TRC ලියුම ගේන්න ඕනෙ![]()
ඔය බයිල වැඩක් නෑ අත යටින් ගානක් දීල ෆෝන් එක අරන් වරෙන්![]()


monoculer ekak nam gennagena thiyenawa ....
me wage
HTML:http://cgi.ebay.com/15x32-Bird-Hunting-Spotting-Scope-Monocular-Telescope-/350473782218?pt=Binocular&hash=item5199dd83ca
awlakuth na habai loku prayojanayak nam na... nikan joliyata hodai....![]()

යප් ෆෝන් නං ටැක්ස් ගෙවල විතරක් බෑ , TRC ලියුම ගේන්න ඕනෙ![]()
ඔය බයිල වැඩක් නෑ අත යටින් ගානක් දීල ෆෝන් එක අරන් වරෙන්![]()
එකක් නෙවෙයි 12ක් ආවubata phone ekak awa ne?? Gale yanna one kiuwa ne? eeka mokada une?
3ක් ගෙදරට එකක් යාළුවෙක් අතේ USA ඉදන් අනිත් ඔක්කොම ගාල්ලෙන් අරන් ආවෙ 
එකක් නෙවෙයි 12ක් ආව3ක් ගෙදරට එකක් යාළුවෙක් අතේ USA ඉදන් අනිත් ඔක්කොම ගාල්ලෙන් අරන් ආවෙ
![]()
trc yanna une ne nee?oooka lankawata nehe ne bn![]()
ane manda ban mama 2500k damma call karala ahuwa mage balance aka kiyada kiyala card center aken un qwe 2400i kiyala
Dollar එකක් 113ක් විතර වෙනවද? 109.** ගානක් නෙ.එහෙනම් sampath bank එකෙන් commission එකක් ගන්නව ඇති Sampath Bank එකෙන් ඇහුවම කිව්ව transaction එකකදි වැඩිපුර උන් සත පහක්වත් අපෙන් ගන්නෙ නෑ.ගන්නෙ company එකෙන් කියල.මට ඒ කියපු හරුපෙ තේරුනේ නෑ නෙ.එතකොට උන් අපිට web card එකක් දෙන්නෙ හුදෙක් සමාජ සේවය උදෙසාද?
![]()
mara huyannak un kiyane 
කාවද
![]()
ubawa![]()
මම අහින්සකයිඅපෙ මලය තමා ඕව කරන්නෙ ඕං මම නෑ
![]()



මම ඕපන් firmware දැම්මෙ බන්
මේක මොකාට දුන්නත් 3G enable කරන්න බෑ
UMTS 1900 ද කොහෙද තියෙන්නෙ2100 නෙවෙයි
මේක බන් එක්කො ඩිෆෙක්ට් නැත්නම් ඇමරිකන් version එකක් , original එකේ 2100 තියෙනව මේකෙ නෑow bn UTMS band godak tiyenwa,man gatta langdai american version ekak(ebay newe lanakwen,ebay ekata wada mehe labai ne phone),honda welwata eke tiyenwa 2100/1900/850 (UTMS 1/2/5) nathnm baduma thama,UTMS band 1 (2100Mhz) kiyana ewa ganin lankawata gaddi![]()
P:S: samahara phn walanm radio eka control karana firmware eka wenas karala band wenas karanna puluwnda manda
අවුලක් නෑ ඌ රිෆන්ඩ් කරානෙ වැරැද්ද පුළුවරන් 