cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Tnq machan....bolage immediate rply1t..balmu balmu mokd venne kiyala...man msg1k demma..
    එල :D සෙලර්ව හුරතල් කරන්න එපා බන් , එතකොට උන් කරේ යන්න එනව :D ටිකක් සැරෙන් කතා කරපන්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචං දීපු feedback එකක් change කරන්නෙ කොහොමද බං. මේ කාලකන්නියෙක් ගෙන් මං පර්ස් එකක් ගෙන්න ගත්ත. ඌ කුණු පෙරෙන කිළුටු එකක් එවල :angry: මට ඔය $6 කට නැහෙන්න ඕනෙ නැති හින්ද negative feedback එකක් දාල වැඩේ අතෑරලා දැම්ම. දැන් මෙන්න මේ යකා නාහෙන් අඬනව feedback එක change කරන්නලු, ආයෙ වෙනින් එකක් හරි refund එකක් හරි දෙන්නම් කියල :P

    දැන් කියහල්ලකො feedback එක change කරන විදිය

    http://feedback.ebay.com/ws/BayISAPI.dll?ReviseFeedbackInitiate
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    තැපැල් මාම අදත් අහක බලන් ගියා
    හිතා වාවන්නෙ නෑ අප්ප :(
    අයි එන්නේ නෑ මම කිව්වේ කලින්ම :rofl:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචං දීපු feedback එකක් change කරන්නෙ කොහොමද බං. මේ කාලකන්නියෙක් ගෙන් මං පර්ස් එකක් ගෙන්න ගත්ත. ඌ කුණු පෙරෙන කිළුටු එකක් එවල :angry: මට ඔය $6 කට නැහෙන්න ඕනෙ නැති හින්ද negative feedback එකක් දාල වැඩේ අතෑරලා දැම්ම. දැන් මෙන්න මේ යකා නාහෙන් අඬනව feedback එක change කරන්නලු, ආයෙ වෙනින් එකක් හරි refund එකක් හරි දෙන්නම් කියල :P

    දැන් කියහල්ලකො feedback එක change කරන විදිය

    uba hadissi wela wadi machan negative feedback denna kalin seller contact karana eka thamai hoda
    "Once you leave Feedback, you can't edit it or take it back."
    -Ebay- :rolleyes:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා

    ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?

    මම
    1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී

    Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා

    ගන්න කැමති අය මට PM කරන්න
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මෙන්න අද උන සිද්ධියක්

    Dear friend,
    We are sorry for this trouble to you.
    We have full refunded to you.

    We do not know what happened.
    We are sorry that you have left a negative feedback for us.
    Would you can revise the nagetive feedback for us?
    We will refund the postage to you after you removed the feedback.

    මූ කලින් කිව්වා postage එක ගෙවන්නෑ කියලා.:dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    Ada Refund hambena dawasakda koheda matath ada refund ekak hamba una:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    machan la Ebay වලින් ipod touch 4g එකක් ගත්තොත් Tax වදියිද? plz help
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා

    ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?

    මම
    1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී

    Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා

    ගන්න කැමති අය මට PM කරන්න

    machang mata ooni,,, visthara tika daala PM karahang
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    mamath hemadaama may thread 1 balanava, ayth vedak ethi deyak post karala nee,, onna ayka nisa mama gaththa badu 2th methana demma

    15867_1.jpg

    ooka 856 da koheda unaa thavama maga enavaa..

    Hs-45.jpg

    ooka 560 da koheda, ookath maga... hehehehe
     
    Status
    Not open for further replies.