එලTnq machan....bolage immediate rply1t..balmu balmu mokd venne kiyala...man msg1k demma..
සෙලර්ව හුරතල් කරන්න එපා බන් , එතකොට උන් කරේ යන්න එනව
ටිකක් සැරෙන් කතා කරපන්එලTnq machan....bolage immediate rply1t..balmu balmu mokd venne kiyala...man msg1k demma..
සෙලර්ව හුරතල් කරන්න එපා බන් , එතකොට උන් කරේ යන්න එනව
ටිකක් සැරෙන් කතා කරපන්මචං දීපු feedback එකක් change කරන්නෙ කොහොමද බං. මේ කාලකන්නියෙක් ගෙන් මං පර්ස් එකක් ගෙන්න ගත්ත. ඌ කුණු පෙරෙන කිළුටු එකක් එවලමට ඔය $6 කට නැහෙන්න ඕනෙ නැති හින්ද negative feedback එකක් දාල වැඩේ අතෑරලා දැම්ම. දැන් මෙන්න මේ යකා නාහෙන් අඬනව feedback එක change කරන්නලු, ආයෙ වෙනින් එකක් හරි refund එකක් හරි දෙන්නම් කියල
දැන් කියහල්ලකො feedback එක change කරන විදිය
අයි එන්නේ නෑ මම කිව්වේ කලින්මතැපැල් මාම අදත් අහක බලන් ගියා
හිතා වාවන්නෙ නෑ අප්ප![]()

helpඔව් මචන් මේකෙන් ඌට පාඩුයි වගේ.ඌට ඕන මේක cancel කරගන්න.mamath matara machan.matath gallatada yanna wenne.address ekata dhapu p.o ekata enekak neddha??uba hithana widhiyata mekata keeyak withra wadhida??
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=330583829442&ssPageName=STRK:MEWNX:IT
help
මචං දීපු feedback එකක් change කරන්නෙ කොහොමද බං. මේ කාලකන්නියෙක් ගෙන් මං පර්ස් එකක් ගෙන්න ගත්ත. ඌ කුණු පෙරෙන කිළුටු එකක් එවලමට ඔය $6 කට නැහෙන්න ඕනෙ නැති හින්ද negative feedback එකක් දාල වැඩේ අතෑරලා දැම්ම. දැන් මෙන්න මේ යකා නාහෙන් අඬනව feedback එක change කරන්නලු, ආයෙ වෙනින් එකක් හරි refund එකක් හරි දෙන්නම් කියල
දැන් කියහල්ලකො feedback එක change කරන විදිය


Ada Refund hambena dawasakda koheda matath ada refund ekak hamba unaමෙන්න අද උන සිද්ධියක්
Dear friend,
We are sorry for this trouble to you.
We have full refunded to you.
We do not know what happened.
We are sorry that you have left a negative feedback for us.
Would you can revise the nagetive feedback for us?
We will refund the postage to you after you removed the feedback.
මූ කලින් කිව්වා postage එක ගෙවන්නෑ කියලා.![]()

ලොල්෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴Ada Refund hambena dawasakda koheda matath ada refund ekak hamba una![]()
Ada Refund hambena dawasakda koheda matath ada refund ekak hamba una![]()


adha poyane.මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා
ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?
මම 1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී
Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා
ගන්න කැමති අය මට PM කරන්න