cool ebay gadgets..

Status
Not open for further replies.

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    පියුම් මාමේ හෙටවත් ගෙනත් දෙන්නකෝ :(:(

    අනේ බන් මම ඕඩර් කරපු එකකුත් තාම අවේ නෑ.:no::no::no:
     
    Attachments

    • $(KGrHqR,!iwE3QhUi8nSBODiI3ku+g~~0_12.JPG
      $(KGrHqR,!iwE3QhUi8nSBODiI3ku+g~~0_12.JPG
      41.5 KB · Views: 98

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    මචං දීපු feedback එකක් change කරන්නෙ කොහොමද බං. මේ කාලකන්නියෙක් ගෙන් මං පර්ස් එකක් ගෙන්න ගත්ත. ඌ කුණු පෙරෙන කිළුටු එකක් එවල :angry: මට ඔය $6 කට නැහෙන්න ඕනෙ නැති හින්ද negative feedback එකක් දාල වැඩේ අතෑරලා දැම්ම. දැන් මෙන්න මේ යකා නාහෙන් අඬනව feedback එක change කරන්නලු, ආයෙ වෙනින් එකක් හරි refund එකක් හරි දෙන්නම් කියල :P

    දැන් කියහල්ලකො feedback එක change කරන විදිය

    yako atha arinna epa mama mage Ipod touch ekata gaththa case eka eka chaa kiyala mama seller ta negative feedback ekak dunna
    so menna meka andanawa eeta passe mata full refund ekak deela feedback eka positive karanna kiwwa
    soo maath kala . menna ee langa sathiye meka mata wena cover ekak ewala aye :D

    anthimeedi mata giya $7+ 2 brand new covers free....... :P
    mata paw kiyalath hithuna
    mama aye pay karanna giyaama uu kiyanawa epaaa kiyala:lol:

    so oya wadee atha arinna epa samaharavita umbata saadhaaranayak wei :)
     
    මචන් මටත් ඔය සිද්ධියම වෙලා තියනවා.feedback එක කොහොමද change කලේ.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    ebay vagay vena monaada thiyennay visvaasa karanna puluvan badu ganna thiyana web sites ..means Online
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    yako atha arinna epa mama mage Ipod touch ekata gaththa case eka eka chaa kiyala mama seller ta negative feedback ekak dunna
    so menna meka andanawa eeta passe mata full refund ekak deela feedback eka positive karanna kiwwa
    soo maath kala . menna ee langa sathiye meka mata wena cover ekak ewala aye :D

    anthimeedi mata giya $7+ 2 brand new covers free....... :P
    mata paw kiyalath hithuna
    mama aye pay karanna giyaama uu kiyanawa epaaa kiyala:lol:

    so oya wadee atha arinna epa samaharavita umbata saadhaaranayak wei :)

    ඌ අද උදේ පාන්දරම මට full refund එක එවල තිබ්බ මචං:rofl:
    feedback එක revision කරන්න link එකකුත් දීල තිබ්බ. මං ඉතින් හොඳ කියල ආයෙ දැම්ම feedback එක. මට සිරාවටම මල මචං ඒකයි negative එකක් දුන්නෙ. දැන් පර්ස් එකත් මං ගාව සල්ලිත් මං ගාව. හොඳ වැඩේ ජරාව එවනවට. දැන දැනමනේ උන් ඕක කරන්නෙ. නැත්නම් refund එකක් දෙයි මේන් කියල:P

    ඌ කරපු බලු වැඩේ හින්දයි මං refund එක ගත්තෙ:frown:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් මටත් ඔය සිද්ධියම වෙලා තියනවා.feedback එක කොහොමද change කලේ.

    අපිට change කරන්න බෑ මචං, seller ඒකට feedback revision එකක් ඉල්ලන්න ඕන. ඊට පස්සෙ ඌ revision එකක් ඉල්ලලා කියල අපිට msg එකක් එනව. ඒක accept කරල අපිට පුළුවන් ඊට පස්සෙ feedback එක change කරන්න:)
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    ඌ අද උදේ පාන්දරම මට full refund එක එවල තිබ්බ මචං:rofl:
    feedback එක revision කරන්න link එකකුත් දීල තිබ්බ. මං ඉතින් හොඳ කියල ආයෙ දැම්ම feedback එක. මට සිරාවටම මල මචං ඒකයි negative එකක් දුන්නෙ. දැන් පර්ස් එකත් මං ගාව සල්ලිත් මං ගාව. හොඳ වැඩේ ජරාව එවනවට. දැන දැනමනේ උන් ඕක කරන්නෙ. නැත්නම් refund එකක් දෙයි මේන් කියල:P

    ඌ කරපු බලු වැඩේ හින්දයි මං refund එක ගත්තෙ:frown:

    ow bun apita oya $10k maha gaanak wunaata unta ehema naha needa
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    yako atha arinna epa mama mage Ipod touch ekata gaththa case eka eka chaa kiyala mama seller ta negative feedback ekak dunna
    so menna meka andanawa eeta passe mata full refund ekak deela feedback eka positive karanna kiwwa
    soo maath kala . menna ee langa sathiye meka mata wena cover ekak ewala aye :D

    anthimeedi mata giya $7+ 2 brand new covers free....... :P
    mata paw kiyalath hithuna
    mama aye pay karanna giyaama uu kiyanawa epaaa kiyala:lol:

    so oya wadee atha arinna epa samaharavita umbata saadhaaranayak wei :)
    awasthawen uparima prayojane ganna one nam thamai :yes::P
    habai machan samahara kalakanni hithaamathaama boru scene dala sellers lagen refunds gannawa :S oya scene eka hindama samahara sellers la dan SL walata shipping karanne na, poddak message kalla seriousma buyer kenek wagenam witharai un denne..so karana de shape eke karanna one ;)
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    yaluwane mata hoda card reader ekak ganna link ekak hoyala denna puluwanda hoda seller kenekge........:D:D
    Code:
    http://cgi.ebay.com/USB-2-0-43-1-Memory-Card-Reader-Writer-MS-SD-TF-SDCH-/300557064432?pt=PCC_Drives_Storage_Internal&hash=item45fa98d8f0
    meya hodai :D
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    අපිට change කරන්න බෑ මචං, seller ඒකට feedback revision එකක් ඉල්ලන්න ඕන. ඊට පස්සෙ ඌ revision එකක් ඉල්ලලා කියල අපිට msg එකක් එනව. ඒක accept කරල අපිට පුළුවන් ඊට පස්සෙ feedback එක change කරන්න:)
    මචන් එතකොට sellers ලා අපිට දෙන feedbacks revise කරන්නත් පුලුවන්ද??කොහොමද?
     
    Status
    Not open for further replies.