පියුම් මාමේ හෙටවත් ගෙනත් දෙන්නකෝ![]()
අනේ බන් මම ඕඩර් කරපු එකකුත් තාම අවේ නෑ.

පියුම් මාමේ හෙටවත් ගෙනත් දෙන්නකෝ![]()

මචං දීපු feedback එකක් change කරන්නෙ කොහොමද බං. මේ කාලකන්නියෙක් ගෙන් මං පර්ස් එකක් ගෙන්න ගත්ත. ඌ කුණු පෙරෙන කිළුටු එකක් එවලමට ඔය $6 කට නැහෙන්න ඕනෙ නැති හින්ද negative feedback එකක් දාල වැඩේ අතෑරලා දැම්ම. දැන් මෙන්න මේ යකා නාහෙන් අඬනව feedback එක change කරන්නලු, ආයෙ වෙනින් එකක් හරි refund එකක් හරි දෙන්නම් කියල
දැන් කියහල්ලකො feedback එක change කරන විදිය

මචන් මටත් ඔය සිද්ධියම වෙලා තියනවා.feedback එක කොහොමද change කලේ.yako atha arinna epa mama mage Ipod touch ekata gaththa case eka eka chaa kiyala mama seller ta negative feedback ekak dunna
so menna meka andanawa eeta passe mata full refund ekak deela feedback eka positive karanna kiwwa
soo maath kala . menna ee langa sathiye meka mata wena cover ekak ewala aye
anthimeedi mata giya $7+ 2 brand new covers free.......
mata paw kiyalath hithuna
mama aye pay karanna giyaama uu kiyanawa epaaa kiyala
so oya wadee atha arinna epa samaharavita umbata saadhaaranayak wei![]()
අනේ බන් මම ඕඩර් කරපු එකකුත් තාම අවේ නෑ.![]()
mamath hemadaama may thread 1 balanava, ayth vedak ethi deyak post karala nee,, onna ayka nisa mama gaththa badu 2th methana demma
![]()
ooka 856 da koheda unaa thavama maga enavaa..
![]()
ooka 560 da koheda, ookath maga... hehehehe

yako atha arinna epa mama mage Ipod touch ekata gaththa case eka eka chaa kiyala mama seller ta negative feedback ekak dunna
so menna meka andanawa eeta passe mata full refund ekak deela feedback eka positive karanna kiwwa
soo maath kala . menna ee langa sathiye meka mata wena cover ekak ewala aye
anthimeedi mata giya $7+ 2 brand new covers free.......
mata paw kiyalath hithuna
mama aye pay karanna giyaama uu kiyanawa epaaa kiyala
so oya wadee atha arinna epa samaharavita umbata saadhaaranayak wei![]()

මචන් මටත් ඔය සිද්ධියම වෙලා තියනවා.feedback එක කොහොමද change කලේ.

ඌ අද උදේ පාන්දරම මට full refund එක එවල තිබ්බ මචං
feedback එක revision කරන්න link එකකුත් දීල තිබ්බ. මං ඉතින් හොඳ කියල ආයෙ දැම්ම feedback එක. මට සිරාවටම මල මචං ඒකයි negative එකක් දුන්නෙ. දැන් පර්ස් එකත් මං ගාව සල්ලිත් මං ගාව. හොඳ වැඩේ ජරාව එවනවට. දැන දැනමනේ උන් ඕක කරන්නෙ. නැත්නම් refund එකක් දෙයි මේන් කියල
ඌ කරපු බලු වැඩේ හින්දයි මං refund එක ගත්තෙ![]()
\Meka kanata hariyata set wenne naa wage neda ??
\
hafoi ,ehema kiyanna epaa cotton butts 2k man laga thiyanavaa hehehee

awasthawen uparima prayojane ganna one nam thamaiyako atha arinna epa mama mage Ipod touch ekata gaththa case eka eka chaa kiyala mama seller ta negative feedback ekak dunna
so menna meka andanawa eeta passe mata full refund ekak deela feedback eka positive karanna kiwwa
soo maath kala . menna ee langa sathiye meka mata wena cover ekak ewala aye
anthimeedi mata giya $7+ 2 brand new covers free.......
mata paw kiyalath hithuna
mama aye pay karanna giyaama uu kiyanawa epaaa kiyala
so oya wadee atha arinna epa samaharavita umbata saadhaaranayak wei![]()

yaluwane mata hoda card reader ekak ganna link ekak hoyala denna puluwanda hoda seller kenekge........![]()
http://cgi.ebay.com/USB-2-0-43-1-Memory-Card-Reader-Writer-MS-SD-TF-SDCH-/300557064432?pt=PCC_Drives_Storage_Internal&hash=item45fa98d8f0

මචන් එතකොට sellers ලා අපිට දෙන feedbacks revise කරන්නත් පුලුවන්ද??කොහොමද?අපිට change කරන්න බෑ මචං, seller ඒකට feedback revision එකක් ඉල්ලන්න ඕන. ඊට පස්සෙ ඌ revision එකක් ඉල්ලලා කියල අපිට msg එකක් එනව. ඒක accept කරල අපිට පුළුවන් ඊට පස්සෙ feedback එක change කරන්න![]()
මචන් එතකොට sellers ලා අපිට දෙන feedbacks revise කරන්නත් පුලුවන්ද??කොහොමද?
sellers la apita dena ewa nam revise karanna ba man hithanne