cool ebay gadgets..

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
SGS2 eka gadol syz kiwwama mechara mala panina ekek man dakkamai machan :lol:
සිරාවටම බන් මෝඩකතා කියන්න එපා, සැම්සුං නෝට් එක වුනත් මට නං එහෙම ලොකුවක් නෑ, ෆෝන් බන් එකක් දෙකක් පාවිච්චිකරල ඒකක් ගැන අයිඩියා එකක් ගන්න බෑ, උබත් ස්මාට්ෆෝන් 30ක් 40ක් මාරුකරපුදාට තේරෙයි වෙනස, SGS2 එක ගඩොල්බාගයක් නෙවෙයි ඒක උලු කැටයක් සයිස් වුනත් පට්ට ෆෝන් එක, ඒකක් උඹ පාවිච්චිකරල හිටපං වෙනස දැනගන්න, පිරිමියෙක්ට ලොකු අල්ලක්, අතක් ඇගිලි තියෙන එකේ මොන මගුලටද බන් සයිස් එකට නහින්නෙ, Note එක මම ගන්නෙ නැත්තෙ Os එක නිසා නැත්නං මෙලහකට අරගෙන
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    katada tharaha gihilla thiyenne, kauda aththatama FUN ekak gaththe kiyala dapu reply baluwahama therenawa :lol:

    man 1.30 yanawa. bid miss unoth ubata dawsak gatagahaganna bari weyi :P
    yanna epa pontiyo indala thawa fun dipan :lol:

    ow reply tika kiyawapu un bada allan ubata hina wenawa :lol:
    thope amma pawa :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම බන් මෝඩකතා කියන්න එපා, සැම්සුං නෝට් එක වුනත් මට නං එහෙම ලොකුවක් නෑ, ෆෝන් බන් එකක් දෙකක් පාවිච්චිකරල ඒකක් ගැන අයිඩියා එකක් ගන්න බෑ, උබත් ස්මාට්ෆෝන් 30ක් 40ක් මාරුකරපුදාට තේරෙයි වෙනස, SGS2 එක ගඩොල්බාගයක් නෙවෙයි ඒක උලු කැටයක් සයිස් වුනත් පට්ට ෆෝන් එක, ඒකක් උඹ පාවිච්චිකරල හිටපං වෙනස දැනගන්න, පිරිමියෙක්ට ලොකු අල්ලක්, අතක් ඇගිලි තියෙන එකේ මොන මගුලටද බන් සයිස් එකට නහින්නෙ, Note එක මම ගන්නෙ නැත්තෙ Os එක නිසා නැත්නං මෙලහකට අරගෙන
    :lol: මැක්සම ටෝක් එක මචන් :lol:
    රිදෙයිද දන්නෑ
     
    :rofl::rofl: අහ් මූ පොන්සියෙක් බන් පිරිමියෙක් නෙවෙයි
    ඔක්කොටම මුල ඕක :rofl::rofl:

    ඔය මුගෙ 1st ෆෝන් එක :lol: වදුරට දැලිපිහිය අහු උනා වගේ නෙ ඉතින් , ඒක තරන් ලොකු දෙයක් තවත් නෑ :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :rofl::rofl: අහ් මූ පොන්සියෙක් බන් පිරිමියෙක් නෙවෙයි
    ඔක්කොටම මුල ඕක :rofl::rofl:

    ඔය මුගෙ 1st ෆෝන් එක :lol: වදුරට දැලිපිහිය අහු උනා වගේ නෙ ඉතින් , ඒක තරන් ලොකු දෙයක් තවත් නෑ :lol:
    මේකනෙ බන්, දැන් HTC HD2 එක බලපං, තාම ෆේමස් ෆෝන් එකක් පරනයි, SGS2 එකත් කවදහරි එහෙම්මමයි මොකද ඕකත් තව සෑහෙන කාලයක් මිනිස්සු buy කරනව, උබ දන්න්වනෙ බන් මම HTC වලට යන්නෙ මට ෆෝන් එකක ලාවට වගේ බර ඕන :පී (කූල්) Xe එක 150 විතර බරයිනෙ :P
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    සිරාවටම බන් මෝඩකතා කියන්න එපා, සැම්සුං නෝට් එක වුනත් මට නං එහෙම ලොකුවක් නෑ, ෆෝන් බන් එකක් දෙකක් පාවිච්චිකරල ඒකක් ගැන අයිඩියා එකක් ගන්න බෑ, උබත් ස්මාට්ෆෝන් 30ක් 40ක් මාරුකරපුදාට තේරෙයි වෙනස, SGS2 එක ගඩොල්බාගයක් නෙවෙයි ඒක උලු කැටයක් සයිස් වුනත් පට්ට ෆෝන් එක, ඒකක් උඹ පාවිච්චිකරල හිටපං වෙනස දැනගන්න, පිරිමියෙක්ට ලොකු අල්ලක්, අතක් ඇගිලි තියෙන එකේ මොන මගුලටද බන් සයිස් එකට නහින්නෙ, Note එක මම ගන්නෙ නැත්තෙ Os එක නිසා නැත්නං මෙලහකට අරගෙන

    ඔව් SGS2 පට්ට ෆොන් එක :yes:
    එක මට සක්කුවේ දාගත්තහම පොඩි ගඩොල් ගතියක් දැනෙනවා

    එකෙක්ට SGS2 එක ගඩොල් සයිස් කිව්වහම ඌට මල පනලා මාව EK එකෙක් එලවන්න try කරනවා :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකනෙ බන්, දැන් HTC HD2 එක බලපං, තාම ෆේමස් ෆෝන් එකක් පරනයි, SGS2 එකත් කවදහරි එහෙම්මමයි මොකද ඕකත් තව සෑහෙන කාලයක් මිනිස්සු buy කරනව, උබ දන්න්වනෙ බන් මම HTC වලට යන්නෙ මට ෆෝන් එකක ලාවට වගේ බර ඕන :පී (කූල්) Xe එක 150 විතර බරයිනෙ :P
    :පී (කූල්)
    මූ දන්න මගුලක් නෑ බන්

    ඔක්කොටම හපන් කේස් එක බන්
    ඔන්න 3.5inch display තියෙන ස්ලිම් ෆෝන් එකක් තියෙන එකෙක් මේ කතාව කිව්වනම් කමක් නෑ
    මේ පොන්සියගෙ ෆෝන් එක සේම් සයිස් , මුගෙ එක ස්මාට්ෆෝන් ගැලැක්සිය ගඩොල් බාගෙ
    යකෝ මූ දෙයක් හරියට කම්පෙයා කරන්න දන්නෙ නෑ පොන්ටිය :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් SGS2 පට්ට ෆොන් එක :yes:
    එක මට සක්කුවේ දාගත්තහම පොඩි ගඩොල් ගතියක් දැනෙනවා

    එකෙක්ට SGS2 එක ගඩොල් සයිස් කිව්වහම ඌට මල පනලා මාව EK එකෙක් එලවන්න try කරනවා :lol:
    අහ් දැං පට්ට උනාද පුතේ ගැඩොල් භාගෙ :lol:
    උබ එලකිරි එකෙන් යන්න එපා පොන්ස් ආතල් එකක් ගන්න ඉන්න ලිස්ට් එකට උඹවත් දැම්ම :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔව් SGS2 පට්ට ෆොන් එක :yes:
    එක මට සක්කුවේ දාගත්තහම පොඩි ගඩොල් ගතියක් දැනෙනවා

    එකෙක්ට SGS2 එක ගඩොල් සයිස් කිව්වහම ඌට මල පනලා මාව EK එකෙක් එලවන්න try කරනවා :lol:
    එහෙනං උඹ Sensation xe එක සාක්කුවෙ දාගත්තොත් මොනව කියයිද මන්ද :rofl: ඒක SGS2 එකට වඩා ග්‍රෑම් 30ක් විතර බරයි :rofl: බර ගැන හිතන්න එපා බන්, මගෙ සාක්කු දෙකේ ෆෝන් 3ක් ජීවත්වෙනව :rofl::rofl::rofl:

    දැන් උඹ ගීත් එක්ක ශේප් වෙයන්, අදට වලි දැක්ක වැඩියි වගේ :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනං උඹ Sensation xe එක සාක්කුවෙ දාගත්තොත් මොනව කියයිද මන්ද :rofl: ඒක SGS2 එකට වඩා ග්‍රෑම් 30ක් විතර බරයි :rofl: බර ගැන හිතන්න එපා බන්, මගෙ සාක්කු දෙකේ ෆෝන් 3ක් ජීවත්වෙනව :rofl::rofl::rofl:

    දැන් උඹ ගීත් එක්ක ශේප් වෙයන්, අදට වලි දැක්ක වැඩියි වගේ :rofl:
    මේ හුයන්න එක්ක මොන ශේප් ද බන් , දෙකට නවල පුකේ ඇරල ආතල් එකක් අරන් පුකට ආයෙ පයින් 2 ගහල විසි කරනව මිසක් :lol:
     
    Status
    Not open for further replies.