සිරාවටම බන් මෝඩකතා කියන්න එපා, සැම්සුං නෝට් එක වුනත් මට නං එහෙම ලොකුවක් නෑ, ෆෝන් බන් එකක් දෙකක් පාවිච්චිකරල ඒකක් ගැන අයිඩියා එකක් ගන්න බෑ, උබත් ස්මාට්ෆෝන් 30ක් 40ක් මාරුකරපුදාට තේරෙයි වෙනස, SGS2 එක ගඩොල්බාගයක් නෙවෙයි ඒක උලු කැටයක් සයිස් වුනත් පට්ට ෆෝන් එක, ඒකක් උඹ පාවිච්චිකරල හිටපං වෙනස දැනගන්න, පිරිමියෙක්ට ලොකු අල්ලක්, අතක් ඇගිලි තියෙන එකේ මොන මගුලටද බන් සයිස් එකට නහින්නෙ, Note එක මම ගන්නෙ නැත්තෙ Os එක නිසා නැත්නං මෙලහකට අරගෙනSGS2 eka gadol syz kiwwama mechara mala panina ekek man dakkamai machan![]()




