cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
natha
portable ekak , rechargeble battery ekak thiyenna one
mekata modem ekak gahuwama u thaniyama 3G walin WIFI mobile hotspot ekak hadanawa , aken smartphone tab walata net yanna puluwan

ඒ ජාතියේ එකක් අඩුවට නෑ නොවැ:confused::confused:
 

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ane manda bun mage 2011-12-20 ship karapu 3d glass thama na. 2012-1-04 ship karapu phone ekath thama na.dekama hongkong post phone eke nam tracking no dala thiyenne, ane manda bun hitha ganna ba. oka nisa thama e-bay eke badu ganna epa venne :(
    phone ekata kola set eka ewanna thiyagenada danne..:rofl:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    100% ම කියන්න බැහැ මචන්! $50ට වැඩි ඒවා නම් එහෙම ගල් වෙන්නෙ නැහැලු බන්
    ehema ekak ne bn.mage phone eke $29yi mark karala thibune.oya yasata kola tika awe gedaratama.:rofl:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    යකෝ හැම මලඉලව් ඉංග්‍රීසි වචනෙම සිංහලෙන් ලියන්න එපා!:lol:
    :lol:

    පැටියා;11960180 said:
    ඉංග්‍රීසි වලට මාරු කරන්න කම්මැලියි බං :D
    වෙන එවුන්ට සිංහල කොටන්න අමාරුයි.මූට ඒකෙ අනිත් පැත්ත:rofl:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    100% ම කියන්න බැහැ මචන්! $50ට වැඩි ඒවා නම් එහෙම ගල් වෙන්නෙ නැහැලු බන්

    ehema ekak ne bn.mage phone eke $29yi mark karala thibune.oya yasata kola tika awe gedaratama.:rofl:

    යකෝ ඉතින් උන් හැම එකම උස්සන් නැහැ! හොඳට තියෙයි එහෙම උනොත්...:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000075.png


    අපිත් අප්‍රිකාවෙ ගානටම ගියා එහෙනම් :growl::angry::dull::oo:
     
    Status
    Not open for further replies.