Menna link 1
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=400255899991&ssPageName=ADME:X:eRTM:US:1123
Menna mey menu 1 vetenava. ( "Factory Mode" is the headline.)
Factory Mode
Full Test
Item Test
Test Report
Clear Flash
Version
Reboot
Mama phone repair karana then 2kata deela beluva ban. Un kiyanney hardware aulak kiyala. Un mata software daala veda karalath pennuva. Eath off karala, on karanakota aayeth ara menu 1ma enava.![]()
මචං ෂුවර් එකටම වොලියුම් අප්/ඩවුන් හෝ කැමරා බට්න් එක එබිලා ඇති.

ඕකෙ පොත අරං බලපං ෆැක්ට්රී මෝඩ් එකට යන්නෙ මොන බට්න් එක පෙස් කරන් පවර් ඔන් කලාමද කියලා.
ඒ බට්න් එක ටිකක් ඔබ ඔබ ඉඳලා ටිකක් පදං උනාම පවර් ඔන් කරලා බලපං බඩු වැඩ කරයි ගින්දර වගේ

Last edited:




ekko used ekak hari ganna thibba 10ta 11ta withara 
Manual ekey factory setting gena melo deyak ney.


