සෙලර් වල්ගේ පාගගෙන... උබට ඒ අයිටම් එක ඕන නම් සෙලර්ට කියපන් resend කරන්න කියලා නැත්නම් refund කරන්න කියපන්.. උබ දැන්ම මුකුත් feedbackk දෙන්න එපා resend හරි refund කරාට පස්සේ feedback දීපන්.. උබ කිව්වදේම කලොත් positive feedback එකක්ම දියන්...මචන්ලා මම මේ item එක ගත්තා ගිය මාසේ 30 විතර
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=251038754382
මේකට tracking no එකකුත් දීලා තිබ්බා LK290070878CN
අද මේක trace බලද්දී මේක ගිහින් USA වලට
මම sellerta කියල යැව්වා සිද්දිය ඌ මට මෙහෙම එවලානේ
hi,friend
sorry.we made a mistake.
we updated the wrong tracking code.we use USPS only to america,and we made a mistake.
but i try my best to help you.we can resend you or refund as you chooose.ok?
but hope you do not open case or leave neutral/negative feedback,ok?
wait for your reply
regards
- yks-battery
යාලුවනේ මේකෙන් කියන්නේ මේ අයිටම් එක මු එවල නැ කියලද?මම මොකක්ද කරන්න ඕනේ














