cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Menna link 1
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=400255899991&ssPageName=ADME:X:eRTM:US:1123

Menna mey menu 1 vetenava. (
"Factory Mode" is the headline.)

Factory Mode
Full Test
Item Test
Test Report
Clear Flash
Version
Reboot

Mama phone repair karana then 2kata deela beluva ban. Un kiyanney hardware aulak kiyala. Un mata software daala veda karalath pennuva. Eath off karala, on karanakota aayeth ara menu 1ma enava.
:baffled:

මචං ෂුවර් එකටම වොලියුම් අප්/ඩවුන් හෝ කැමරා බට්න් එක එබිලා ඇති. :cool:
ඕකෙ පොත අරං බලපං ෆැක්ට්‍රී මෝඩ් එකට යන්නෙ මොන බට්න් එක පෙස් කරන් පවර් ඔන් කලාමද කියලා.
ඒ බට්න් එක ටිකක් ඔබ ඔබ ඉඳලා ටිකක් පදං උනාම පවර් ඔන් කරලා බලපං බඩු වැඩ කරයි ගින්දර වගේ :lol:
 
Last edited:

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43

    chaina android gaththe ayi ban :( :( owa ube health ekatah hodane nee :no::no:

    hoda brand ekakin ganin.. samsung, htc, sony, motorola, lg,
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    පැටියා;12885720 said:
    මචං ෂුවර් එකටම වොලියුම් අප්/ඩවුන් හෝ කැමරා බට්න් එක එබිලා ඇති. :cool:
    Volume down button 1 veda karanney ney. Eakey aulakda?:nerd:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    පැටියා;12885720 said:
    මචං ෂුවර් එකටම වොලියුම් අප්/ඩවුන් හෝ කැමරා බට්න් එක එබිලා ඇති. :cool:
    ඕකෙ පොත අරං බලපං ෆැක්ට්‍රී මෝඩ් එකට යන්නෙ මොන බට්න් එක පෙස් කරන් පවර් ඔන් කලාමද කියලා.
    ඒ බට්න් එක ටිකක් ඔබ ඔබ ඉඳලා ටිකක් පදං උනාම පවර් ඔන් කරලා බලපං බඩු වැඩ කරයි ගින්දර වගේ :lol:

    eka obala agillen ehe mehe kalama hari yanawa.. :)
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    Hoda 1k ganna salli ney ban. Meaka gattheth amaaruven salli ithuru karala.:(

    eth aparade ban.. thawa tikak iwasala 15kata wage galaxy mini eka hoya gaththa nam goda :yes: ekko used ekak hari ganna thibba 10ta 11ta withara :)

    china phone gaththoth wenne ube salli nikan apathe yanawa,,:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Volume down button 1 veda karanney ney. Eakey aulakda?:nerd:

    අන්න මචං ලෙඩේ අහු වුනා :yes:
    දැං කරන්න තියෙන්නෙ අර මම කියපු විදියට ඔය බට්න් එක පදං කරලා රිලීස් කරගන්න එක මචං :D

    ෆෝන් එක ගලවන්න එපා වොරන්ටි සීන් තියනවනං.
    එහෙම නැත්තං පොඩ්ඩක් ඔය බට්න් එකට ඇන ඇන ඉන්න රිලීස් වෙයි.

    ඒත් $79 ෆෝන් එකට රු 2000ක් වියදං කරලා යවනවට වඩා මම හිතන්නෙ ගලවලා රෙපෙයාර් කරගත්තොත් ඔයාට ලාබයි.

    පොත බලලා හරියටම කියනවද මොකක්ද ෆැක්ට්‍රි මෝඩ් යන්න ප්‍රෙස් කරන්න ඕනෙ බටින් එක කියලා :cool:
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    පැටියා;12885720 said:
    මචං ෂුවර් එකටම වොලියුම් අප්/ඩවුන් හෝ කැමරා බට්න් එක එබිලා ඇති. :cool:
    ඕකෙ පොත අරං බලපං ෆැක්ට්‍රී මෝඩ් එකට යන්නෙ මොන බට්න් එක පෙස් කරන් පවර් ඔන් කලාමද කියලා.
    ඒ බට්න් එක ටිකක් ඔබ ඔබ ඉඳලා ටිකක් පදං උනාම පවර් ඔන් කරලා බලපං බඩු වැඩ කරයි ගින්දර වගේ :lol:

    eka obala agillen ehe mehe kalama hari yanawa.. :)
    Button 1 veda karannema ney:oo: Manual ekey factory setting gena melo deyak ney.:dull:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    පැටියා;12885753 said:
    අන්න මචං ලෙඩේ අහු වුනා :yes:
    දැං කරන්න තියෙන්නෙ අර මම කියපු විදියට ඔය බට්න් එක පදං කරලා රිලීස් කරගන්න එක මචං :D

    ෆෝන් එක ගලවන්න එපා වොරන්ටි සීන් තියනවනං.
    එහෙම නැත්තං පොඩ්ඩක් ඔය බට්න් එකට ඇන ඇන ඉන්න රිලීස් වෙයි.

    ඒත් $79 ෆෝන් එකට රු 2000ක් වියදං කරලා යවනවට වඩා මම හිතන්නෙ ගලවලා රෙපෙයාර් කරගත්තොත් ඔයාට ලාබයි.

    පොත බලලා හරියටම කියනවද මොකක්ද ෆැක්ට්‍රි මෝඩ් යන්න ප්‍රෙස් කරන්න ඕනෙ බටින් එක කියලා :cool:

    owu oka yawala wedak ne,,, :yes:

    phone eka parissamen galawala button eka gawa clean karanna..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Button 1 veda karannema ney:oo: Manual ekey factory setting gena melo deyak ney.:dull:

    මචං වොලියුම් අපි/ඩුවන් දෙකම එකම බට්න් එකේ දෙපැත්තෙද තියෙන්නෙ?
    එහෙනං වොලියුම් අප් ප්‍රෙස් කරං ඔන් කරලා බලන්න ;)
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    පැටියා;12885764 said:
    මචං වොලියුම් අපි/ඩුවන් දෙකම එකම බට්න් එකේ දෙපැත්තෙද තියෙන්නෙ?
    එහෙනං වොලියුම් අප් ප්‍රෙස් කරං ඔන් කරලා බලන්න ;)
    Beluva ban. hari yanney ney
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Matath hithenney button 1 thamai case 1. Mama heta udeta phone 1 galavala balanava. Udau karapu hemotama thanks. Mama heta reply 1k daannam. :)

    Beluva ban. hari yanney ney

    එහෙනම් ෂුවර් එකට බට්න් එක එබිල තියෙන්නෙ අර යකඩ රවුම පැත්තට ගිහිල්ලා.
    ගලවලා බලන්න. වොරන්ටි ස්ටිකර් තියනවනං හීට් ගන් (හෙයා ඩ්‍රයර් එකකින් වුනත් කමක් නෑ) එකකින් රත් කරලා බ්ලේඩ් එකකින් ස්ටිකර් අයින් කරගන්න පරිස්සමින් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: dcdweerawardhana

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    පැටියා;12885785 said:

    :dull: galola wade chora unoth guu kanna wenne :baffled:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    පැටියා;12885812 said:
    කෑලි බෑලි ටික එකලස් කරලා ස්ටිකර් ටික තිබ්බ විදියටම අලවලා සෙලර්ට යවනවා ඉඳා තියාගනිං උඹෙ ලබ්බ කියලා :lol:

    return karanna kal giyoth u kohomath bara ganna ekak naha. anika ape ekek china android ekak aran game danawa danawa daa gannama baha. passe u shop ehekata aran giya games/apps load wenne naththe aei ahanne. kade eka kiyala eka android nemelu. wena mokadda ekak lu. muge ekath android kiwwata mokadda danne naha
     
    • Like
    Reactions: dcdweerawardhana

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Vedey hari yanney ney:( Help karapu ayata THANKS... :)
    Mama ada phone 1 resend karanava. Tracking number ganna vidiya danna kenek innavanam help 1k denna.
    :nerd:
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Vedey hari yanney ney:( Help karapu ayata THANKS... :)
    Mama ada phone 1 resend karanava. Tracking number ganna vidiya danna kenek innavanam help 1k denna.
    :nerd:

    registered mail yanawanakota tracking number ekak denawa machan ...
    anthimata LK kiyala thiyana ...:yes:..
     
    Status
    Not open for further replies.