cool ebay gadgets..

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මට කළු පාට මාළු කට්ටක් හොයල දීපන් කො 1$ උනත් කමක් නෑ , බිඩ් කරන්න වස කම්මලී ඔය වගේ පොඩි ඒවට :P ඒත් අවශ්‍යතාවෙ තියෙනව මට 4ක් ගන්න ඕනෙ :oo:

    mama bid karala dinna kola pata maalu kattak.. mama sellerta kiyala wena pata ekak illagaththa.. kohomada tikiri mole :rofl::rofl:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මට කළු පාට මාළු කට්ටක් හොයල දීපන් කො 1$ උනත් කමක් නෑ , බිඩ් කරන්න වස කම්මලී ඔය වගේ පොඩි ඒවට :P ඒත් අවශ්‍යතාවෙ තියෙනව මට 4ක් ගන්න ඕනෙ :oo:

    mchn $1 ta oken ekak ganna eka sahenna padui...
    me link eka $1 --->black fish bone

    http://cgi.ebay.com/Silicone-Rubber...er_MP3_Player_Accessories&hash=item3a65134671

    set ekak gannawanam menna meka balapan(bid)

    http://cgi.ebay.com/3X-Colorful-Rub...er_MP3_Player_Accessories&hash=item3f0b6a8d85

    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif

    (okkoma not available to SL ban mala charter:angry::angry:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    1$ ne ban :P අවුලක් නෑ :D වෙන පාට ඒව නම් තියෙනව අඩුවට බට් කළු ඒව නෑ අඩුවට :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    naa ban china ewn den tika tika ship karana eka nawaththanawa lankawata. mona de ganna giyath not available to sri lanka. mona magulakda mandaa :angry::angry:
    අපෙ හරක් 1~2$ අයිටම් අරන් පොලු තියනව ඇති කාලකන්නි :rolleyes:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අද ටොම්ටොප්ගේ සපත්තු ලේස් එකය් vacume cleaner එකය් ආවා.

    30062011135.jpg

    30062011137.jpg

    ඕක එන්න දවස් 36 ක් ගියා :( :(

    30062011138.jpg

    30062011140.jpg

    මේකනම් මෙලෝ රහක් නැ , තිබ්බ පු* අමාරුවට ගත්තේ :(:( :lol:
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    Machanla mata help ekak oni..

    Mama phone eken paypal log wela salli yawana haduwama mage accnt eka limit kala.Mage eka unvrfd ekak.Dan eka limit eka lift karana mun wada 3k kynawa.Ekak thama verfy krna kyna eka.Mata card ekak nane bn oka verfy krna.So meka godin beragana widiyk nadda? Unta kyla shape karagana barida? Help me plz
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    30062011138.jpg

    30062011140.jpg

    මේකනම් මෙලෝ රහක් නැ , තිබ්බ පු* අමාරුවට ගත්තේ :(:( :lol:

    මේක කීයක්‌ උනාද උඹට? චා ද බං..මාත් එකක් ගත්ත, තාම අවේ නැහැ:baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Machanla mata help ekak oni..

    Mama phone eken paypal log wela salli yawana haduwama mage accnt eka limit kala.Mage eka unvrfd ekak.Dan eka limit eka lift karana mun wada 3k kynawa.Ekak thama verfy krna kyna eka.Mata card ekak nane bn oka verfy krna.So meka godin beragana widiyk nadda? Unta kyla shape karagana barida? Help me plz
    මට ඔක්කොම විස්තරේ පී එම් කරන්න බලන්න
     
    Status
    Not open for further replies.