cool ebay gadgets..

Status
Not open for further replies.

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    අනේ පල , අද බඩු 2ක් ආව :oo:
    laugh1.gif
    superstition.gif


    අද තැපැල් මාම හිස් අතින් :angry:
    අපිටනම් අද තෑගි ගොඩක් ගෙනාවා
    dirol.gif
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මචං,
    අපි එකම සෙලර්ගෙන් අයිටම් දෙකක් ගත්තොත් ඌ ෂිපිං කොස්ට් එක අඩු කරලා දෙනවද ??
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං,
    අපි එකම සෙලර්ගෙන් අයිටම් දෙකක් ගත්තොත් ඌ ෂිපිං කොස්ට් එක අඩු කරලා දෙනවද ??
    ඌ එහෙම දෙනව නම් ඒකෙ කියල තියෙනව ඩිස්ක්‍රිප්ශන් එකේ. නැත්නම් උගෙන් අහන්න ඕනෙ 2ක් ගත්තොත් ශිපින් අඩු කරනවද කියල
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මොන මගුලක් ද ලාබෙට බුඩ් උන නිසා උඹට ලෙඩ අදිනවද කොහෙද පරය :angry:
    එහෙම දැම්මොත් නම් බොහෝ විට බදු ශුවර් :P
    උඹ ඉන්න පලාතෙ හැටියට තමා කොළඹ නම් කොලබ එකට යන්න වෙයි. මම මාතර මම යන්නෙ ගාල්ලෙ හෙඩ් පෝස්ට් ඔෆිස් එකට :D
    ඔව් මචන් මේකෙන් ඌට පාඩුයි වගේ.ඌට ඕන මේක cancel කරගන්න.mamath matara machan.matath gallatada yanna wenne.address ekata dhapu p.o ekata enekak neddha??uba hithana widhiyata mekata keeyak withra wadhida??:rolleyes:
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=330583829442&ssPageName=STRK:MEWNX:IT
    help
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඌ එහෙම දෙනව නම් ඒකෙ කියල තියෙනව ඩිස්ක්‍රිප්ශන් එකේ. නැත්නම් උගෙන් අහන්න ඕනෙ 2ක් ගත්තොත් ශිපින් අඩු කරනවද කියල


    එල එල.. මම ඌට මැසේජ් එකක් දැම්මා....

    මචං උඔලගෙ කොම් වලත් එලකිරි එකේ එලයින්ග්මන්ට් අවුල්ද ??
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    machanla,

    mata EPAD gana links tiyanawanam dannako.kawru ennawada ebay eken EPAD gattha kauru hari.........................................
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    machan api item ekak aragena u ship kare naththan hari... monahari damage tibunoth hari... mulu ganama apita godak welawata refund karanawane???

    hadissiyewath seller dissmiss wunoth mokada wenne??? e-bay ekenda apita refund karanne???
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    machan api item ekak aragena u ship kare naththan hari... monahari damage tibunoth hari... mulu ganama apita godak welawata refund karanawane???

    hadissiyewath seller dissmiss wunoth mokada wenne??? e-bay ekenda apita refund karanne???

    Ow.. E-bay eken refund karanawa
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    5 pcs Electric Watch Wellbeing Sport look Silicon

    dsc01470t.jpg


    $ 0.99


    [/QUOTE]

    Macho me item eke link eka dapanko:)
     
    Status
    Not open for further replies.