අනේ පල , අද බඩු 2ක් ආව![]()
අපිටනම් අද තෑගි ගොඩක් ගෙනාවාඅද තැපැල් මාම හිස් අතින්![]()
අනේ පල , අද බඩු 2ක් ආව![]()
අපිටනම් අද තෑගි ගොඩක් ගෙනාවාඅද තැපැල් මාම හිස් අතින්![]()
මචං,
අපි එකම සෙලර්ගෙන් අයිටම් දෙකක් ගත්තොත් ඌ ෂිපිං කොස්ට් එක අඩු කරලා දෙනවද ??


ඌ එහෙම දෙනව නම් ඒකෙ කියල තියෙනව ඩිස්ක්‍රිප්ශන් එකේ. නැත්නම් උගෙන් අහන්න ඕනෙ 2ක් ගත්තොත් ශිපින් අඩු කරනවද කියලමචං,
අපි එකම සෙලර්ගෙන් අයිටම් දෙකක් ගත්තොත් ඌ ෂිපිං කොස්ට් එක අඩු කරලා දෙනවද ??
samahara ewunge denawa
Shipping and payments kiyana tab eke e gena wisthara dala thiyenwa

ඔව් මචන් මේකෙන් ඌට පාඩුයි වගේ.ඌට ඕන මේක cancel කරගන්න.mamath matara machan.matath gallatada yanna wenne.address ekata dhapu p.o ekata enekak neddha??uba hithana widhiyata mekata keeyak withra wadhida??මොන මගුලක් ද ලාබෙට බුඩ් උන නිසා උඹට ලෙඩ අදිනවද කොහෙද පරය
එහෙම දැම්මොත් නම් බොහෝ විට බදු ශුවර්![]()
උඹ ඉන්න පලාතෙ හැටියට තමා කොළඹ නම් කොලබ එකට යන්න වෙයි. මම මාතර මම යන්නෙ ගාල්ලෙ හෙඩ් පෝස්ට් ඔෆිස් එකට![]()

ඌ එහෙම දෙනව නම් ඒකෙ කියල තියෙනව ඩිස්ක්‍රිප්ශන් එකේ. නැත්නම් උගෙන් අහන්න ඕනෙ 2ක් ගත්තොත් ශිපින් අඩු කරනවද කියල
machan api item ekak aragena u ship kare naththan hari... monahari damage tibunoth hari... mulu ganama apita godak welawata refund karanawane???
hadissiyewath seller dissmiss wunoth mokada wenne??? e-bay ekenda apita refund karanne???
Ow.. E-bay eken refund karanawa

5 pcs Electric Watch Wellbeing Sport look Silicon
![]()
$ 0.99
[/QUOTE]http://cgi.ebay.com/5-pcs-Electric-...518989378?pt=Wristwatches&hash=item2a07c52e42Ade e ganata patta labai eth dan listing eka ewarai, me ganata wena link naddoooo