cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඔය හු^තෙන් බඩු ගන්න එපා මචං.

එක සැරයක් මම පොඩි බඩු වගයක් ඕකෙන් ඩ්‍රොප් ෂිප් කලා. ඒ කාලෙ මට එච්චඑ දැනුමක් නෑ. මගෙ කරුමෙට බඩු වලට $248ක් ගෙවුවෙ වෙරිෆයි කරපු නැති පේපෑල් එකකින්. පේපෑල් එකවුන්ට් එක ලිමිට් වුනා. උන්ගෙ සයිට් එකේ ට්‍රාන්ස්ඇක්ෂන් ඩීටේල්ස් වල පෙන්ඩිං කියලා වැටිල තිබ්බ නිසා මම වෙන පේපෑල් එකක් හදලා ඒකෙන් පේ කලා. ඒත් ට්‍රාන්ස්ඇක්ෂන් ඩීටේල්ස් පෙන්ඩිං. දඩස් 4ක් විතර ගිහිං උන්ට මැසේජ් එකක් දැම්මා. මගෙන් බඩු ගත්ත එවුන් මාව කන්න හදනවා ට්‍රැකිං නම්බර් දෙන්න කියලා. ඩීඑච්ගේට් එකේ එවුන් කිවුවෙ ට්‍රාන්ස්ඇකිෂන් එක උන්ගෙ සිස්ටම් එකේ පෙන්නන්නෙ නෑ කියලා. බැරිම තැන මම පේපෑල් ඩිස්පියුට් එකක් දාලා තමයි සල්ලි ටික ගත්තෙ. එතකොට දවස් 20ක් වගේ ගිහිල්ලා. ගොඩක් මගෙ බඩු ගත්ත එවුන් ඊබේ කේස් ඕපන් කරලා තිබ්බා. :angry:

උඹ පර්සනලි බඩු ගන්නවනං ටේක් යුවා ඕන් රිස්ක් ඇන් බයි. ඩ්‍රොප්ෂිප් කරන්න එපා.:growl:
 
Last edited:

SickHead

Member
Aug 26, 2011
597
39
0
පැටියා;10895794 said:

ඩ්‍රොප්ෂිප් කේස් උනාට බඩු ගන්න ඕක එළ.. මම බඩු අරන් තියෙනවා ඕකෙන්
 
Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන් dr dre beats දෙකක් කීයක් වෙයිද e bay එකේ ??? 2000 ට අඩුවෙන් හොයාගන්න බැරිවෙයිද ???
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    <h1 class="vi-is1-titleH1">LG KU990 KU990i VIEWTY WHITE 3G 5MP PDA CELL PHONE

    </h1>

    <h1 class="vi-is1-titleH1">WHITE color is Awesome
    11.gif

    </h1>

    link HERE

    More HERE

    meke 3g wada karanawada machan? ...
     
    SaLiTHaS77

    Well-known member
  • පැටියා;10895794 said:
    ඔය හු^තෙන් බඩු ගන්න එපා මචං.

    එක සැරයක් මම පොඩි බඩු වගයක් ඕකෙන් ඩ්‍රොප් ෂිප් කලා. ඒ කාලෙ මට එච්චඑ දැනුමක් නෑ. මගෙ කරුමෙට බඩු වලට $248ක් ගෙවුවෙ වෙරිෆයි කරපු නැති පේපෑල් එකකින්. පේපෑල් එකවුන්ට් එක ලිමිට් වුනා. උන්ගෙ සයිට් එකේ ට්‍රාන්ස්ඇක්ෂන් ඩීටේල්ස් වල පෙන්ඩිං කියලා වැටිල තිබ්බ නිසා මම වෙන පේපෑල් එකක් හදලා ඒකෙන් පේ කලා. ඒත් ට්‍රාන්ස්ඇක්ෂන් ඩීටේල්ස් පෙන්ඩිං. දඩස් 4ක් විතර ගිහිං උන්ට මැසේජ් එකක් දැම්මා. මගෙන් බඩු ගත්ත එවුන් මාව කන්න හදනවා ට්‍රැකිං නම්බර් දෙන්න කියලා. ඩීඑච්ගේට් එකේ එවුන් කිවුවෙ ට්‍රාන්ස්ඇකිෂන් එක උන්ගෙ සිස්ටම් එකේ පෙන්නන්නෙ නෑ කියලා. බැරිම තැන මම පේපෑල් ඩිස්පියුට් එකක් දාලා තමයි සල්ලි ටික ගත්තෙ. එතකොට දවස් 20ක් වගේ ගිහිල්ලා. ගොඩක් මගෙ බඩු ගත්ත එවුන් ඊබේ කේස් ඕපන් කරලා තිබ්බා. :angry:

    උඹ පර්සනලි බඩු ගන්නවනං ටේක් යුවා ඕන් රිස්ක් ඇන් බයි. ඩ්‍රොප්ෂිප් කරන්න එපා.:growl:

    ඩ්‍රොප්ෂිප් කේස් උනාට බඩු ගන්න ඕක එළ.. මම බඩු අරන් තියෙනවා ඕකෙන්
    Thanx machanla.....:):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මන්ඩේ උන් වැඩ නැද්ද? මචන් මම උබේ ස්මාර්ට් ෆෝන් ගයිඩ් එක බැලුවා.. ඒක බලලා හිත කළකිරුන නිසා මම ටැබ්ලට් ගන්න එක අත ඇරියා..
    :P:P ai ban ee
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    :P:P ai ban ee

    හිතලා බලද්දි ටැබ්ලට් එකක් අරන් වැඩක් නැහැ බන්.. මම ඒකෙන් කරන්න පුළුවන් දේවල් සහ ඇත්තටම කරන්න අවශ්‍ය දේවල් හිතලා බැලුවා.. හිතලා බලද්දි මට ඒකෙන් කර ගන්න දේකුත් නැහැ. නිකම් ඇඩ් එකට ගන්න හදලා තියෙන්නෙ. ඉතින් මම අදහස අත් ඇරියා
     
    Status
    Not open for further replies.