Bump
ඔය හු^තෙන් බඩු ගන්න එපා මචං.
එක සැරයක් මම පොඩි බඩු වගයක් ඕකෙන් ඩ්‍රොප් ෂිප් කලා. ඒ කාලෙ මට එච්චඑ දැනුමක් නෑ. මගෙ කරුමෙට බඩු වලට $248ක් ගෙවුවෙ වෙරිෆයි කරපු නැති පේපෑල් එකකින්. පේපෑල් එකවුන්ට් එක ලිමිට් වුනා. උන්ගෙ සයිට් එකේ ට්‍රාන්ස්ඇක්ෂන් ඩීටේල්ස් වල පෙන්ඩිං කියලා වැටිල තිබ්බ නිසා මම වෙන පේපෑල් එකක් හදලා ඒකෙන් පේ කලා. ඒත් ට්‍රාන්ස්ඇක්ෂන් ඩීටේල්ස් පෙන්ඩිං. දඩස් 4ක් විතර ගිහිං උන්ට මැසේජ් එකක් දැම්මා. මගෙන් බඩු ගත්ත එවුන් මාව කන්න හදනවා ට්‍රැකිං නම්බර් දෙන්න කියලා. ඩීඑච්ගේට් එකේ එවුන් කිවුවෙ ට්රාන්ස්ඇකිෂන් එක උන්ගෙ සිස්ටම් එකේ පෙන්නන්නෙ නෑ කියලා. බැරිම තැන මම පේපෑල් ඩිස්පියුට් එකක් දාලා තමයි සල්ලි ටික ගත්තෙ. එතකොට දවස් 20ක් වගේ ගිහිල්ලා. ගොඩක් මගෙ බඩු ගත්ත එවුන් ඊබේ කේස් ඕපන් කරලා තිබ්බා.

උඹ පර්සනලි බඩු ගන්නවනං ටේක් යුවා ඕන් රිස්ක් ඇන් බයි. ඩ්‍රොප්ෂිප් කරන්න එපා.

Last edited:



meka Fix karama Lap eka heat wennema nathi tharam



