cool ebay gadgets..

Status
Not open for further replies.

KINPIN

Member
Sep 9, 2009
149
5
0
Why they dont ship to Sri Lanka when they have almost every other country

The reason why Many Reputed Sellers dont sell goods to Sri Lanka even when they have almost every other country on Planet is because

[FONT=Arial, Helvetica, sans-serif]
Countries with Restrictions
*****Italy, Russia, Argentina, India, Bulgaria, Chile, China, Slovakia, Philippines, Israel, Ukraine, South Africa, Sri Lanka***** Due to numerous postal losses in these countries, all shipments require an additional $11.50 for registered shipping per shipment-no exceptions. If you do not wish to pay this for these 13 countries, do not purchase-can not afford any more losses to the countries listed above.

And these Sellers have to repay the money to the buyer since the good hasnt arrived :) :(

How Efficient is Customs and Postal Servcice :(

http://www.ebay.com/itm/Casio-Edifi...819797998?pt=Wristwatches&hash=item3f0e1e2bee
[/FONT]
[FONT=Arial, Helvetica, sans-serif]
[/FONT]
[FONT=Arial, Helvetica, sans-serif]
[/FONT]​
 
Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala

අනේ යකෝ උඹට මම නේ E bay කියලා දෙයක් තියනවා තියනවා කියලා කියලා දුන්නෙත්! උඹ හද්ද ගොබ්බයෙක්නෙ බන්! උඹ එහෙම දෙයක් දැනගෙන තිබ්බෙවත් නැහැ නේද??? දැන් මෙතන පොර ටෝක් දෙනවා.උඹ සුපිරිම පොන්නයෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා! පට්ට! උඹ හිතාගෙන ඉන්නෙ උඹ එල කොල්ලෙක් කියලා නේද??? කණ්නාඩියෙන් ගිහිල්ලා බලපන් උඹට උඹ ගැනම ලැජ්ජා හිතෙයි!(කිරි පෙව්වත් නයා නයි පැටියාමයි කියලා කියන කතාව ඇත්ත!):rofl::rofl::P:P මතක තියගනින් උඹව එළකිරි එකට ගෙනාවෙත් මම කියන එක!බල්ලා!

uba wage ballek nam man dakalama na.kohoma unath uba ona ekatai epa ekatai hota noda hitapan.dan kattiya dannawane uba mage thread walata comment karanne paudgalika konthara pirimahaganna kiyala.;););)
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ

මට නෙමෙ කෝන්තර තියෙන්නෙ උඹට, මම කියන්නන් මොකද කියලා අහ ගනින්!මම මෙහෙම කියන එක වරදියි ඒත් මගේ ඉවසීම උඹ තේරුම් ගන්නේ මගේ නිවට කම විදියට. උඹේ ලොකු අක්කා මහන්සි වෙලා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් උනා උඹ එයාට බැන බැන ජිටියා ඕකිට නන් කොල්ලෙක් සෙට් වෙන්නෙ නැහැ කියලා එයට එල කොල්ලෙක් සෙට් උනා,පොඩි අක්කා IT field එකට ගියා හොඳ ජොබ් එකක් ලැබුනා සුපිරිම කොල්ලෙක් ලැබුනා උඹට ඒකිවත් පේන්න බැරි උනා... මොකද උඹට වඩා ඒ දෙන්නම දැන් හොඳ ජීවිත ගත කරන නිසා. උඹෙ ඊරිසියාව තමා ඔය ඔක්කෝටම මුල. උඹේ කුහක කම නිසා තමා උඹට ඔය විදියට ගෙදරිනුත් සළකන්නේ! දැන්වත් හිතලා හැදියන්! මුල අමතක නොකර ඉන්න ඉගෙන ගනින්!මට ඕනෙ උනේ නැහැ උඹව මෙතන නෝන්ඩි කරන්න, ඒත් උඹට මුලින්ම අමතක උනා උඹ නොදන්න දේවල් කොච්චර කියලා මම් උඹට කියලා දුන්නද කියලා.කොටින්ම උඹ අහලවත් තිබ්බේ නැති දේවල්!:P:P:lol::lol:

අනික බන් උඹ කියන්න ඕන නැහැ, එළකිරි එකෙ ඉන්න යාලුවෝ ඔක්කොම දන්නවා මම එළකිරි එකට ආපු දවසෙ ඉඳලා මම මොනවද එළකිරි එකට කලේ කියලා.උඹ කියලා දෙන්න මහන්සි වෙන්න එපා!;);)

පලි : එලකිරි එකෙ දාන ත්‍රෙඩ්ස් ඕන එකකට රිප්ලයි කරන්න හැම මෙම්බර් කෙනෙක්ටම එක හා සමාන අයිතියක් තියනවා,සීනියර් උනත් ජූනියර් උනත් වෙනසක් නැහැ!:yes::yes:
 
nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    yaluwane thiyena sms vitharak yawanna puluwan mokak hari hoyala diyan nathnam

    phone ekak kiyala penne nathi bandayak hoyala diyan (tikak aduwata hodeee
    :D)

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    NEW 3G SAMSUNG F480 UNLOCK 5MP SMART TOUCH CELL PHONE

    408529862_o.jpg

    මචන් මෙන්න මේ phone එක හොදද?මේ ගානට ලාභද?මේක ලන්කාවෙ කීයක් විතර වෙයිද?

    මේ තියෙන්නේ ebay එකේ link එක
    http://www.ebay.com/itm/370529631252?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649

    මේක ගෙන්නුවොත් tax වදීද?
    meke scrn eka nam HADDA chater wei sure :P
    pixel okkoma tika ubata athin ganan karanna puluwan :lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මට නෙමෙ කෝන්තර තියෙන්නෙ උඹට, මම කියන්නන් මොකද කියලා අහ ගනින්!මම මෙහෙම කියන එක වරදියි ඒත් මගේ ඉවසීම උඹ තේරුම් ගන්නේ මගේ නිවට කම විදියට. උඹේ ලොකු අක්කා මහන්සි වෙලා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් උනා උඹ එයාට බැන බැන ජිටියා ඕකිට නන් කොල්ලෙක් සෙට් වෙන්නෙ නැහැ කියලා එයට එල කොල්ලෙක් සෙට් උනා,පොඩි අක්කා IT field එකට ගියා හොඳ ජොබ් එකක් ලැබුනා සුපිරිම කොල්ලෙක් ලැබුනා උඹට ඒකිවත් පේන්න බැරි උනා... මොකද උඹට වඩා ඒ දෙන්නම දැන් හොඳ ජීවිත ගත කරන නිසා. උඹෙ ඊරිසියාව තමා ඔය ඔක්කෝටම මුල. උඹේ කුහක කම නිසා තමා උඹට ඔය විදියට ගෙදරිනුත් සළකන්නේ! දැන්වත් හිතලා හැදියන්! මුල අමතක නොකර ඉන්න ඉගෙන ගනින්!මට ඕනෙ උනේ නැහැ උඹව මෙතන නෝන්ඩි කරන්න, ඒත් උඹට මුලින්ම අමතක උනා උඹ නොදන්න දේවල් කොච්චර කියලා මම් උඹට කියලා දුන්නද කියලා.කොටින්ම උඹ අහලවත් තිබ්බේ නැති දේවල්!:P:P:lol::lol:

    අනික බන් උඹ කියන්න ඕන නැහැ, එළකිරි එකෙ ඉන්න යාලුවෝ ඔක්කොම දන්නවා මම එළකිරි එකට ආපු දවසෙ ඉඳලා මම මොනවද එළකිරි එකට කලේ කියලා.උඹ කියලා දෙන්න මහන්සි වෙන්න එපා!;);)

    පලි : එලකිරි එකෙ දාන ත්‍රෙඩ්ස් ඕන එකකට රිප්ලයි කරන්න හැම මෙම්බර් කෙනෙක්ටම එක හා සමාන අයිතියක් තියනවා,සීනියර් උනත් ජූනියර් උනත් වෙනසක් නැහැ!:yes::yes:
    :shocked::oo::oo::baffled::eek:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මම පලවෙනි පාරට E-bay එකෙන් බඩු ගන්නෙ මම item වගයක් oder කරලා සති 2 විතර වෙනවා තම අවෙ නැනෙ
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මචන් මෙන්න මේ phone එක හොදද?මේ ගානට ලාභද?මේක ලන්කාවෙ කීයක් විතර වෙයිද?

    http://www.ebay.com/itm/370529631252?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649

    මේක ගෙන්නුවොත් tax වදීද?
    [/QUOTE]

    machan tikak paressamin, mokada dan lankawata ena hama baduwak ma main post office eken check karala lu ewanne! mama danna widiyata oooka lankawe 15-18 athara wage weyi! tikak hoyala balapan machan soft logic eken wage! :):):)
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    yaluwane thiyena sms vitharak yawanna puluwan mokak hari hoyala diyan nathnam

    phone ekak kiyala penne nathi bandayak hoyala diyan (tikak aduwata hodeee
    :D)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යන්තම් paypal එකේ එවුන් මගේ එලකිරි post එකට බය වෙලා මගෙන් කපපු 1.95$ refund කරල තිබුන:yes::yes: :D :D
    1.95 :lol:
    නොදකින් මම හිතුව 100$ වත් කියල දඟලපු හැටියට :lol:
     
    Status
    Not open for further replies.