cool ebay gadgets..

Status
Not open for further replies.

matta

Member
May 15, 2007
163
8
0
Macho PLS Help

මචන් දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා USPS Air Mail එකේ එන 200$ වටිනා camera එකක් ගෙදරටම එනවද නැත්තන් custom එකේ තියාගන්නවද ?
 
Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla meeka china magulak wenna one
    http://www.ebay.com/itm/New-PRO-8GB...5&po=LVI&ps=63&clkid=4539034577349823049#shId
    88006639-6.jpg

    puluwannam mee ganata hoda ekak 100 withara record karanna puluwan ekadigata audio recoder ekak set karala denna
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machanla meeka china magulak wenna one
    http://www.ebay.com/itm/New-PRO-8GB...5&po=LVI&ps=63&clkid=4539034577349823049#shId
    88006639-6.jpg

    puluwannam mee ganata hoda ekak 100 withara record karanna puluwan ekadigata audio recoder ekak set karala denna

    ඕක මම ගත්ත බන් මෙලෝ රහක් නෑ ... පුළුවන්නම් browns එකේ තියෙනව olympus වගේ quality ඒව ... ඒකක් බලල ගනින් ... ebay එකේ තියෙන branded ඒව මෙහෙට shipping කරන්නෑ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕක මම ගත්ත බන් මෙලෝ රහක් නෑ ... පුළුවන්නම් browns එකේ තියෙනව olympus වගේ quality ඒව ... ඒකක් බලල ගනින් ... ebay එකේ තියෙන branded ඒව මෙහෙට shipping කරන්නෑ
    godak gananda ban ,uba gaththa eken record wenna audio hoda nadda?lecther walata wagee hoda nadda?
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    R.S 1000කට වගේ ගන්න පුලුවන් හොද head set එකක link එකක් දීපන් මචන්ලා.....:rolleyes:
     
    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • මචන්ලා මෙන්න පට්ට බාන්ඩයක් !!
    ගෙමින් ජෝස්ටික් එකක්..
    $4.95 මචන් ගානේ හැටියට පට්ට වටිනවා..
    ඊටත් ටොප් රේටට් සේලර් කෙනෙක්..

    http://www.ebay.com/itm/150678377749?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    meka win 7 support karanne ne neda..???mama seller gen ahuwama Win 7 support karanne ne qwwa....!!!!!
    [/FONT][/COLOR][/B]
     
    Status
    Not open for further replies.