android nemei neda ?limo ?
gana nam hondai neda ?
![]()
limo mokakda manda ban math dakkamai oya
gananan maru
ammatahudu![]()
look eka maru ne

android nemei neda ?limo ?
gana nam hondai neda ?
![]()
ammatahudu![]()

CPU and GPU and other hardware sahena hondai neh
AMOLED 3.5 , 16G and 5MP cam
oya OS eka aluth ekak , linuz based , interface ekeha lassanai lu
balanna one poddak phone eka gana![]()
මේක ඔරිජිනල් සැම්සුන්ග් ද නැත්තම් ක්ලෝන් එකක්ද?CPU and GPU and other hardware sahena hondai neh
AMOLED 3.5 , 16G and 5MP cam
oya OS eka aluth ekak , linuz based , interface ekeha lassanai lu
balanna one poddak phone eka gana![]()
lolz umba danne oya wage baninda... sira kiyapan 50,000k deela phone ekak aran 100 screen protector ekak alawandada kiyanne ?
man uda kiuwe joke ekata sorry![]()







built for vodafone by samsungමේක ඔරිජිනල් සැම්සුන්ග් ද නැත්තම් ක්ලෝන් එකක්ද?
අම්මේ ඔප්ෂන් ගොඩ........
ඔය ප්රයිස් එකට නම් අත උඩින් ලාභයි
කවුරු හරි මීට කලින් මේක අරන් තියද?
අපිටත් කියන්න
(British carrier - worlds largest telecommunication company)

ow unlock karoth 100% wadameka lankawata wada karai da ban ?
ithin yako mamath me 85,000k deela phone ekak aran eketh alawan inne Rs 50 k wage wena screen protector ekak thamai.![]()

android nemei neda ?limo ?
gana nam hondai neda ?
![]()
ow unlock karoth 100% wada
apita one GSM 900 and HSDPA 2100

ow mama baluwa , port karala thiyenne , but 100% sartaka namachan okata android danna puluwan athi neda![]()
ආසාවටව ගහන්න ගේම් එකක් දාගන්න බැරි වේවි නේbuilt for vodafone by samsung(British carrier - worlds largest telecommunication company)
ow meke nathi deyak na software support eka arunama
mekata appz hoyanna giyama irei, eka thama awla![]()
??? secondary cam ekak thiyena android ekak ganin 3G call ganna one namආසාවටව ගහන්න ගේම් එකක් දාගන්න බැරි වේවි නේ
එහෙනම් වැඩක් නැහැ බන්
තව ටික කාළයක් යාවි නේ ඕකට අරවා මේවා හදන්න
එත කොටම ගන්නවා..
මචන් නෙට් වර්ක් එකෙන් වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන්
සෝනි එරික්සන් අළුත් ෆෝන් එහෙම දන්නවාද බන්?
මම ගොඩක් බැළුවා ආසාවට එකක් නැහැ.....
උඹ හිතන විදිහට ඇන්ඩ්රොයිඩ් වලට කවදාවත්
වීඩියෝ කෝල්ස් එන එකක් නැද්ද?
මම මේ අහන්නෙ ස්කයිප් බම්බු නෙමේ හරී

වීඩියෝ කෝල් නැහැ නෙ බන්??? secondary cam ekak thiyena android ekak ganin 3G call ganna one nam![]()
වීඩියෝ කෝල් නැහැ නෙ බන්
සෙකන්ඩ් කැම් එක තිබ්බට
ස්කයිප් කෝල් විතරයි පුළුවන්
නෙට්වර්ක් වීඩියෝ කෝල්ස් බැහැ
මම් ගොඩක් සයිට් වල රිවීව්ස් කියෝලා තමා මේ ඇහැව්වෙ

ආසාවටව ගහන්න ගේම් එකක් දාගන්න බැරි වේවි නේ
එහෙනම් වැඩක් නැහැ බන්
තව ටික කාළයක් යාවි නේ ඕකට අරවා මේවා හදන්න
එත කොටම ගන්නවා..
මචන් නෙට් වර්ක් එකෙන් වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන්
සෝනි එරික්සන් අළුත් ෆෝන් එහෙම දන්නවාද බන්?
මම ගොඩක් බැළුවා ආසාවට එකක් නැහැ.....
උඹ හිතන විදිහට ඇන්ඩ්රොයිඩ් වලට කවදාවත්
වීඩියෝ කෝල්ස් එන එකක් නැද්ද?
මම මේ අහන්නෙ ස්කයිප් බම්බු නෙමේ හරී
වීඩියෝ කෝල් නැහැ නෙ බන්
සෙකන්ඩ් කැම් එක තිබ්බට
ස්කයිප් කෝල් විතරයි පුළුවන්
නෙට්වර්ක් වීඩියෝ කෝල්ස් බැහැ
මම් ගොඩක් සයිට් වල රිවීව්ස් කියෝලා තමා මේ ඇහැව්වෙ



Machan man dongle ekak bid karala win kala. Passe seller va contact kalata ugen reply ekak awe na. Ithin man pay karanna giyeth na. Sahenna davasakata passe reply karala thibba salli gevala kiyala uge records vala na kiyala.
Ada unpaid case ekak open karala kiyala msg ekak eBay eken evala thiyenava.
mokadda man karanne? Mekata gevannath salli na dan
Nogeva hitiyoth aulak yaida? Sellerva shep karagena wade goda daganna puluvanda??
PLS HELP
