මේකනෙ බන්, දැන් HTC HD2 එක බලපං, තාම ෆේමස් ෆෝන් එකක් පරනයි, SGS2 එකත් කවදහරි එහෙම්මමයි මොකද ඕකත් තව සෑහෙන කාලයක් මිනිස්සු buy කරනව, උබ දන්න්වනෙ බන් මම HTC වලට යන්නෙ මට ෆෝන් එකක ලාවට වගේ බර ඕන :පී (කූල්) Xe එක 150 විතර බරයිනෙ![]()
ehema kiyanna be bro... dan ARM quad-core processor ekak gahala thiyenne. samahara vita oka awahama SGS2 wala gana bahinna puluwan




අද මම බෙනාට බැන්නෙත් බොහෝම සරලව සුහද සිතින්
ඉතින් ඔච්චරම ICS ඕනෙ නම් බන් ගනින් කො ප්රයිම් එක
අද ස්පාක් එක්කත් චැටක් දැම්ම කින්ඩම් එකේ, ඒ අස්සෙනෙ ලන්තෙ මල මගුලක් වුනේ